2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
පූස්;14324531 said:
සෝමෙගෙ පොඩි එකා : තාත්තෙ,තාත්තෙ ඔයාගෙ කොන්ඩේ ගිහින් වයසට, මේ එක කොණ්ඩයයි තියෙන්නෙ. (ඕක අපිට ඇහෙන්නෙ නෑ)

සෝමෙ : ඌයි කොල්ලො ටොකු අනින්න එපා (ඕක අපිට ඇහෙන්න කියනව)

සෝමෙගෙ පොඩි එකා : (සිතෙන්)අනේ මූ වගේ වනචරයෙක්, රේඩියෝ එකේ චාටර් වෙයි කියල කියන කුප්ප කතා

සෝමෙගෙ පොඩි එකා : තාත්තෙ,තාත්තෙ ඔයාගෙ බොරු කොන්ඩේ ගේන්නද?

සෝමෙ : හා පුතේ ඉදපන් මම ඩොග්ස් සිංදුව දාල දාගන්නන්

සෝමෙගෙ පොඩි එකා : (සිතෙන්) මූ යකෝ මාර බඩුවක් නෙ. කපටි යකෙක්.

:lol::lol::lol::lol::lol::lol:

:P:P:P:P:P:P
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14324415 said:
    කුකුල් කැන්ඩියන් ආවා
    81.gif
    කැන්ඩියට මොකුත් කියන්න එපා හරියෙ
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    එල එල මම යනවා මචාලා
    radio eka කැඩි කැඩී ඇහෙන්නේ කනෙක්ශන් එකේ සීන් එකක් වෙන්න ඇති
    එහෙනම් කට්ටියටම ගුඩ් නයිට් කිව්වා

    ඒක නෙමේ සොමේ කොල්ලා ''නෝනා දෙනවා ළමයත් එක්ක'' කිව්ව වෙලේ උබලට ඇහුනේ සෝමයා කාගෙන් හරි ටොකු පාරක් කාලා කවුද මේ ටොකු අනින්නේ කියලා කිව්ව එක
    :lol:

    එල එල සෝමයා පට්ටෙට කරනව රේඩියෝ එක එලකිරි

    මොනවා උනත් සෝමයාගේ හිත හොඳ නිසානේ අනුන්ගේ පරිප්පු තෙම්පරාදු කරන්නේ

    :D:D:D
    11.gif
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14324531 said:
    සෝමෙගෙ පොඩි එකා : තාත්තෙ,තාත්තෙ ඔයාගෙ කොන්ඩේ ගිහින් වයසට, මේ එක කොණ්ඩයයි තියෙන්නෙ. (ඕක අපිට ඇහෙන්නෙ නෑ)

    සෝමෙ : ඌයි කොල්ලො ටොකු අනින්න එපා (ඕක අපිට ඇහෙන්න කියනව)

    සෝමෙගෙ පොඩි එකා : (සිතෙන්)අනේ මූ වගේ වනචරයෙක්, රේඩියෝ එකේ චාටර් වෙයි කියල කියන කුප්ප කතා

    සෝමෙගෙ පොඩි එකා : තාත්තෙ,තාත්තෙ ඔයාගෙ බොරු කොන්ඩේ ගේන්නද?

    සෝමෙ : හා පුතේ ඉදපන් මම ඩොග්ස් සිංදුව දාල දාගන්නන්

    සෝමෙගෙ පොඩි එකා : (සිතෙන්) මූ යකෝ මාර බඩුවක් නෙ. කපටි යකෙක්.

    :lol::lol::lol::lol::lol::lol:
    ගැලපෙන්නේ නෑ...
    ලිදේ පැනපං
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    00020468.gif
     
    Status
    Not open for further replies.