අවතාරෙta රැවටිලා බන්අයියෝ සල්ලි.....මූ shenuවට පැණි හලන්න ගිහිල්ලද......![]()

අවතාරෙta රැවටිලා බන්අයියෝ සල්ලි.....මූ shenuවට පැණි හලන්න ගිහිල්ලද......![]()

පූස්;14369819 said:ෂරි ෂරි මල්ලිලා කිෂි ඩේකට බයි වෙන්න යෙපා. අනිවා ෂෙට් එක පාෂ් වෙනවා යෙකක් නෑ යෙප්පා.
මේ මුෂ්තාපා මාත්තියා ඉව්ව ඩේයක් වැරදිලා නෑ යප්පා






එකතමා බන් උබත්, කරන ඒවා, කන ඒව මේකෙ දන්න, එප, උබ ආප්ප දානව කියල අනිත් උන් දැනගත්තොත් චාටර්නෙ බන් නේද








මට එහෙම හිතෙන්නෙ නෑ බං.මුල් පාර මීට වඩා අඩුවෙන් ළකුණු තිබිලත් confidence එකක් තිබුනා මේ පාර ඒ වුනාට එහෙව් එකක් නෑ බංඋඹ ලියපු විදිය අනුව අදහසක් ඇතිනේ...... අවුලක් නැතුව ඇති බන්......![]()


එහෙමද...... එහෙනම් මම කලින් කරපු ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා......![]()



.katta thma sure naththe
හම්බයෙක් මුගේ පශ්චාත් භාගයට වැඩක් දීලාපූස්;14369819 said:ෂරි ෂරි මල්ලිලා කිෂි ඩේකට බයි වෙන්න යෙපා. අනිවා ෂෙට් එක පාෂ් වෙනවා යෙකක් නෑ යෙප්පා.
මේ මුෂ්තාපා මාත්තියා ඉව්ව ඩේයක් වැරදිලා නෑ යප්පා

හම්බයෙක් මුගේ පශ්චාත් භාගයට වැඩක් දීලා
පාස් වෙයිද බං ඇත්තටම

අවතාරෙta රැවටිලා බන්![]()

වෙලාවට ගෙදරින් දන්නෙ නෑ මොනව කරා ද කියලාඕව ඕම තමා බන්
![]()

පූස්;14369837 said:මම නෙමේ ඉව්වේ අම්මා ඉව්වේ. මම කනව. හොරෙන් බොනවා
උඹලගෙ වගේ වලත්ත හිත් තියෙන උන් කොහොම පාස් වෙයිද මන්ද
උබ දන්න තරම තමා... අපේ බැජ් එකෙත් හොදම රිසාල්ට් තියෙන්නෙත් ඒවගෙ උන්ට තමා 

එළකිරි කොල්ලෙක්;14369847 said:මට එහෙම හිතෙන්නෙ නෑ බං.මුල් පාර මීට වඩා අඩුවෙන් ළකුණු තිබිලත් confidence එකක් තිබුනා මේ පාර ඒ වුනාට එහෙව් එකක් නෑ බං
1st එක නම් bio වල ඇරෙන්න ඉතුරු ටිකේ නම් සාමාන්‍ය ගානකට marks තිබුනා.ඒ වුනාට 2nd papers තමයි![]()

