2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14369819 said:
    ෂරි ෂරි මල්ලිලා කිෂි ඩේකට බයි වෙන්න යෙපා. අනිවා ෂෙට් එක පාෂ් වෙනවා යෙකක් නෑ යෙප්පා.
    මේ මුෂ්තාපා මාත්තියා ඉව්ව ඩේයක් වැරදිලා නෑ යප්පා
    :P

    :P
    69.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල.....දිලෝ වැඩේ නි‍යමට ගි‍යා......:cool::cool::cool:
    දැන් අර එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් හො‍යන එකාට ඉක්මනට එන්න කි‍යපන්.......:P:P:P
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එකතමා බන් උබත්, කරන ඒවා, කන ඒව මේකෙ දන්න​, එප​, උබ ආප්ප දානව කියල අනිත් උන් දැනගත්තොත් චාටර්නෙ බන් නේද :no::no::dull:

    මම නෙමේ ඉව්වේ අම්මා ඉව්වේ. මම කනව. හොරෙන් බොනවා :baffled:
    උඹලගෙ වගේ වලත්ත හිත් තියෙන උන් කොහොම පාස් වෙයිද මන්ද :P
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එල එල.....දිලෝ වැඩේ නි‍යමට ගි‍යා......:cool::cool::cool:
    දැන් අර එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් හො‍යන එකාට ඉක්මනට එන්න කි‍යපන්.......:P:P:P
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    උඹ ලි‍යපු විදි‍ය අනුව අදහසක් ඇතිනේ...... අවුලක් නැතුව ඇති බන්......:cool::cool::cool:
    මට එහෙම හිතෙන්නෙ නෑ බං.මුල් පාර මීට වඩා අඩුවෙන් ළකුණු තිබිලත් confidence එකක් තිබුනා මේ පාර ඒ වුනාට එහෙව් එකක් නෑ බං:no:
    1st එක නම් bio වල ඇරෙන්න ඉතුරු ටිකේ නම් සාමාන්‍ය ගානකට marks තිබුනා.ඒ වුනාට 2nd papers තමයි
    :no:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙමද...... එහෙනම් මම කලින් කරපු ප්‍රකාශ‍ය ඉල්ලා අස් කරගන්නවා......:baffled::baffled::baffled:
    :yes::yes:
    oya harshyath pass weyi thwa ennwa set ekakma:D
    malpappath kaladha kohedha:yes:.katta thma sure naththe:dull:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14369819 said:
    ෂරි ෂරි මල්ලිලා කිෂි ඩේකට බයි වෙන්න යෙපා. අනිවා ෂෙට් එක පාෂ් වෙනවා යෙකක් නෑ යෙප්පා.
    මේ මුෂ්තාපා මාත්තියා ඉව්ව ඩේයක් වැරදිලා නෑ යප්පා
    :P
    හම්බයෙක් මුගේ පශ්චාත් භාගයට වැඩක් දීලා
    පාස් වෙයිද බං ඇත්තටම :dull:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14369837 said:
    මම නෙමේ ඉව්වේ අම්මා ඉව්වේ. මම කනව. හොරෙන් බොනවා :baffled:
    උඹලගෙ වගේ වලත්ත හිත් තියෙන උන් කොහොම පාස් වෙයිද මන්ද :P

    ඒක මිසක්,:cool: උබ දන්න තරම තමා... අපේ බැජ් එකෙත් හොදම රිසාල්ට් තියෙන්නෙත් ඒවගෙ උන්ට තමා :P:P:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරි කොල්ලෙක්;14369847 said:
    මට එහෙම හිතෙන්නෙ නෑ බං.මුල් පාර මීට වඩා අඩුවෙන් ළකුණු තිබිලත් confidence එකක් තිබුනා මේ පාර ඒ වුනාට එහෙව් එකක් නෑ බං:no:
    1st එක නම් bio වල ඇරෙන්න ඉතුරු ටිකේ නම් සාමාන්‍ය ගානකට marks තිබුනා.ඒ වුනාට 2nd papers තමයි
    :no:

    heta balapnko:rolleyes:
    :P