2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    බූටක් කාපු නැති එකෙක් හොයනව කියන්නෙ කලු නික හොයනව වගේ වැඩක්...
    අයි බන් මේ මම ඉන්නේ ! :cool::rolleyes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ප්‍රින්සිපල් දන්නවලු.. වෙන කවුරුත් දන් නෑලු


    පිනා විතරයි මාව දන්නේ නැත්තේ :rofl:

    අම්මප :P



    ඔව් ඉතින් එකෙක් දෙන්නෙක් ඇති දන්න.

    :yes::yes::yes:



    :frown:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මගේ පුංචි රෝස මලේ
    මමයි නුඹේ වියපත් බමරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා...//

    කළුවර රෑ සඳක් වගේ
    ඇවිදින් ඔබ ඉන්නවනම්
    ආසයි මම නොකී කවිය ඔබට කියන්න
    තරහක් නෑ ඔබ බැස යන්න

    මගේ පුංචි නවාතැනේ
    ඇවිදින් සැරිසරනව නම්
    ආසයි මම කවුළු පියන් හැරල තියන්න
    තරහක් නෑ නෑවිත් ඉන්න
     
    Status
    Not open for further replies.