ඔබ රසවත් කල සසල හද විල් තෙර...
මේ මස 29 වනදායින් පසුව...
යලි ඔබේ සවන්පත් කරා නොනැගේ....!
සසර හද විල් තෙර අවසන් කිරීම ජාතික අපරාධයකි......![]()

දියසායම් මචං... පැස්ටල් නං බොදවෙන්නෙ නෑ නෙ...
ඒ මෙයා ඒකවත් දන්නෑ![]()

සසර හද විල් තෙර අවසන් කිරීම ජාතික අපරාධයකි......![]()
ඒත් මචන්, කිඹුලත්, කිඹුලාගේ ජීවිතේ ගැනත් හිතන්න එපායේ...... මම නොදන්නවයෑ මූ මේකට නහින නැහිල්ල......!!