2013 May 30 - ElaKiri Radio ! - Request Show with it's my style

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අලුතෙන් එන අයට ඔහොම කියන්න එපා .... උයාට මතක නැද්ද උයත් ආපු මුල් දවස් වල ස්ක්ර්විගෙ ත්‍රෙඩ් එකේ සින්දු ඉල්ලුවේ :yes: සංවරව හැසිරෙන්න සහෝ
    අයියෝ සල්ලි
    පූසා සදාකාලිකව ලිදට වැටුනු වගයි :rofl:
    උඹත් වෙලාවටම ආවේ
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔහු දන්නෙ නැති හින්දානේ එහෙම කියන්නේ.... මටත් දාන්න තිබ්බා ලිදේ:dull: ඔහු එලකිරියට අපු ගමන් අපහු යවන්නද පුස් මිතුර ඔබට ඔනි:dull:

    අපි කියන්නෙ විහිළුවට.:angry::angry: උඹ විහිලු දන්නෙ නැත්තන් දෙන්නෙ නැතුව හිටපන් :angry::angry:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;15061580 said:

    විකාරද සහෝ වල් පැන්ටාද බිව්වෙ අද. :angry::angry: එළකිරි කොල්ලෙක් මාව ගෙනාවේ පලවෙනි පාරට. උඹ මොන ගල් ඉබ්බෙක්ද? :angry::angry::angry:

    මු මේකට ගෙනාවට එළකිරි කොල්ලට ගහන්න ඕන මඩු නැට්ටෙන් :angry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අලුතෙන් එන අයට ඔහොම කියන්න එපා .... උයාට මතක නැද්ද උයත් ආපු මුල් දවස් වල ස්ක්ර්විගෙ ත්‍රෙඩ් එකේ සින්දු ඉල්ලුවේ :yes: සංවරව හැසිරෙන්න සහෝ

    lol
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    ලැට් වලවල් ඉහින වැඩද?

    නෑ :no:
    තනි අතින් පොල් ගස් නගින්න බැරි උඹලා වගේ හිච්චී අනාථයින්ට තනි අතින් පොල් ගස් නගින්න කියලා දෙනවා :yes::yes::yes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මේ මේක ගත්තෙත් බොහොම අමාරුවෙන් හිගාකළ වගේ !:dull:
    මේකට හෙනයක් ගහල ගියොත්
    යේ එකක් අරන්දෙන්නේ උබේ බාප්පද ?:frown:
    සේම් හියර් :baffled:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මු මේකට ගෙනාවට එළකිරි කොල්ලට ගහන්න ඕන මඩු නැට්ටෙන් :angry:

    දන්නෙ නැති දේවල් බොරු විදියට කියන්න එපා සහෝ. :angry::angry:අපි මඩක් ගැහුවත් එළිපිට, ඇත්ත. :angry::angry:ඔයාල අයි මද ගහන්න බොරු කියන්නේ. :angry::angry:රෙදි නැතුවද සහෝ ටයිප් කරන්නේ :angry::angry: