2014 කැලැන්ඩර් එක මෙන්න...

saki2

Member
Apr 30, 2010
676
100
0
Kandy
හනේ ඊළග අවුරුද්දෙත් නිවාඩු පොඩ්ඩයි අයියෝ....මාර්තු මාසේ ඇත්තෙම නෑ නිවාඩු. :no::no:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හනේ ඊළග අවුරුද්දෙත් නිවාඩු පොඩ්ඩයි අයියෝ....මාර්තු මාසේ ඇත්තෙම නෑ නිවාඩු. :no::no:

    මොනා කරන්නද ඉතින්... දුක තමයි ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    me calendar eka print karaganna kiyak withara yaida

    කොච්චරක්ද?
    මොන කැලැන්ඩර් ටයිප් එකද?
    මට පී.එම්. එකක් දාපන් විස්තරයි උඹේ නම්බර් එකයි. මම සාධාරණ ගානකට කරල දෙන්නන්.:yes: