2014 දළදා පෙරහැරේදී three-quarter හා slim-fit ඇන්ඳවූ වගයි..

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මචන් මන් ඌව මතක් කලා කිවුවා කියපන් හරිද! :yes: :D

    හා :rofl:,ඇතාව මට ඉස්සෙල්ලාම හම්බවුනේ 1991,එතකොට මට මාසයයි,ඇතාට තිස් ගානක් :D
     
    Last edited:

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    huh size eken abhimane maninne ne....:baffled:
    ahinsaka satthunta wada deela magul natanawa:oo:

    උබ නිකන් පැහෙන්නේ නැතුව ඉඳපන්. උබට ඔච්චර කැක්කුමනම් අහිංසක සත්තු මරණ එක ගැන කතා කරපන් කෝ. හරක් මාළු එළුවෝ උනුත් සත්තු නේ. පිටරටවල් වල ගොන් පෝර ගැන කතා කරපන්කෝ. උබලට හරක් කියන එක හරක්ටත් කරන අපහාසයක්. උබලට kfc ගහන් කුකුල්ලු කනකොට උන් සත්තු කියල මතක නෑ. එත් පෙරහැරක අලියෙක් යනකොට තම ඔක්කොටම රිදෙන්නේ.

    උබ කුරුස කාරයෙක් වෙන්න ඕනේ සුවර් එකට. නැත්තන් බොද්ධ එකෙක් ඔහොම කතා කරයි කියල හිතන්න බෑ. උබලගේ ජේසු කියල තියෙනවා නේද හරක් කුකුලෝ වගේ සත්තු මැව්වේ මිනිස්සුන්ගේ ආහාරය සඳහා කියල? කෝ උබලගේ සත්ව කරුණාව ඒවාට? තෝ අල්ලගෙ සරණ යන එකෙක් නම් මම මෙතනින් එහාට මුකුත් කියන්නේ නෑ. මොකද අල්ල සරණ යන උන් එක්ක තර්ක කරන්න මම දැන් කැමති නෑ. උන්ට මොලයක් කියල නාමයක් නැති නිසා.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    alinta adun andawala kakul walata walalu dala..bellata maala dala monada ban wikara ne:baffled::baffled:
    oya indiyawen apu pilali ban...:baffled:
    mona sathath ahinsakai eka attha:nerd:
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    alinta adun andawala kakul walata walalu dala..bellata maala dala monada ban wikara ne:baffled::baffled:
    oya indiyawen apu pilali ban...:baffled:
    mona sathath ahinsakai eka attha:nerd:

    ඉන්දියාවේ කොහෙද බන් ලංකාවේ වගේ පෙරහැරවල් තියෙන්නේ? උන්ගේ අලින්ට ඇඳුම් අන්දලා උත්සව තියෙනව තම එත් මේ වගේ පෙරහැරවල් තියෙනවද? මම න්න්ම් දැකල නෑ.. එහෙ තිබ්බ හෝ නැතා මේවා ලංකාවේ පටන්ගත්තේ උබල අපි ඉපදෙන්නත් කලින් අපේ කිරි මුත්තලාගේ කාලෙටත් කලින්. ඒ නිසා මේවා ඉන්දියාවේ ඒවා කියල අපිට ඉවත් කරන්න බෑ. ඒවා දැන් අපේ දේවල්. අනික මේවා රජවරුන්ගේ අණ. මේ ලංකා පොලොව තුන්සරයක්ට වඩා රජවරුන් බුද්ධ ශාසනයට පුජ කරලා තියෙනව. ලිකිත ශාක්ෂි ඇතුව.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉන්දියාවේ කොහෙද බන් ලංකාවේ වගේ පෙරහැරවල් තියෙන්නේ? උන්ගේ අලින්ට ඇඳුම් අන්දලා උත්සව තියෙනව තම එත් මේ වගේ පෙරහැරවල් තියෙනවද? මම න්න්ම් දැකල නෑ.. එහෙ තිබ්බ හෝ නැතා මේවා ලංකාවේ පටන්ගත්තේ උබල අපි ඉපදෙන්නත් කලින් අපේ කිරි මුත්තලාගේ කාලෙටත් කලින්. ඒ නිසා මේවා ඉන්දියාවේ ඒවා කියල අපිට ඉවත් කරන්න බෑ. ඒවා දැන් අපේ දේවල්. අනික මේවා රජවරුන්ගේ අණ. මේ ලංකා පොලොව තුන්සරයක්ට වඩා රජවරුන් බුද්ධ ශාසනයට පුජ කරලා තියෙනව. ලිකිත ශාක්ෂි ඇතුව.

    දළදා කරඬුව වඩම්මපු හැම ඇතෙක්ම අනික් කිසිම ඇතෙක් නොවිදපු සැප වින්දා,දළදා කරඬුව වඩම්මන ඇත්තු විතරක් නෙමෙයි හතර දෙවාලයේ දෙවාභරණ වඩම්මන ඇත්තුන්ටත් එහෙමයි,කතරගම වාසනා ඇතා,නුවර කරඬුව වඩම්මපු,රාජා,හෙයියන්තුඩුවේ රාජා,මිල්ලන්ගොඩ රාජා සහ වර්තමානයේ වඩම්මන නැදුන්ගමුවේ රාජා වගේ හස්තින් එ කාර්ය කිරිමෙන් පමණක් ලොකු ගෞරවයකට වගේම සැලකිල්ලකට භාජනය උනා,එක කැලේ ඉන්න ඇත්තුන්ට හම්බවෙන්නෙ නැ,මේ අයගේ සෞඛය ගැන වගේම පොෂණය ගැනත් හොයන්න නිතරම වෛද්‍යවරු සැදි පැහැදි ඉන්නෙ,ඉතින් එහෙම බලපුහාම මේ පෙරහැර රාජකාරිය ඇතෙකුට ලැබෙන වාසනාවක්,අනික ගොඩක් ඇත්තු එක භක්තියකින් කරන්නෙ.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඕවා ගැන නම් කතා කරලා වැඩක් නෑ..ඉස්සර නුවර පෙරහැර කිවුවම බලන්න ආසයි...ඒත් දැන්? හැමදේම එන්න එන්නම නැති වේගෙන යනවා.. අති උතුම් ධන්ත දාතුන් වහන්සේ හේමමාලා කුමරිය විසින් ඇගේ කෙස් කළඹ තුල සඟවාගෙන එන්න හොඳයි...නමුත් කාන්තාවන්ට මාළිගා පෙරහරේ නටන්න බැහැ..මේවා රජ කාලේ නොතිබුන දේවල්..පහුගිය අවුරුදු 20 වගේ කාල සීමාවකදී හිටපු දියවඩන නිලමේ වරුන් තමන්ගේ අභිමතෙට කරපු වැඩ මේවා..
    මුළු රටක්ම ගෞරව බුහුමන් දක්වන බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වෙන මාළිගා පෙරහරේ පහත රට නැට්ටුවන්ට නටන්න බැහැ දැන්..මේ වගේ දේවල් කාගේ උවමනාවට කරන දේවල්ද කියල හිතාගන්න බැහැ...මේවා හොයන්න කෙනෙකුත් නැහැ...හොඳට බලන්න මාලිගා පෙරහැර ආරම්භයේ සිට අවසානය දක්වා දැන් ඉතුරු වෙලා තියෙන්නේ සවරන් නැටුම් සහ ලි කෙලි නැටුමුත් විතරයි..මේවා විතරද අපේ රටේ තියෙන නැටුම්? සාම්ප්‍රදායික නැටුමටවත් දැන් තැනක් නැහැ..කොහොම උනත් මේවා සුළු පිරිසකගේ බූදල් නොවී රටේ අනාගතයට දැක බලාගන්න මේ දේවල් රැකගන්නවා නම් කොච්චර වියදමක් ගියත් මේ දේවල් කළමනාකරණය කරගෙන නැවත නුවර පෙරහැරට එකතු වෙනවා නම් ගොඩක් වටිනවා..
     
    Hasi Hasi

    Member
    Nov 3, 2014
    1
    0
    0
    මේ යාලුවා ..... කව්ද ඒ යාලුවා.........???

    මේ යාලුවා ..... කව්ද ඒ යාලුවා.........???
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඉන්දියාවේ කොහෙද බන් ලංකාවේ වගේ පෙරහැරවල් තියෙන්නේ? උන්ගේ අලින්ට ඇඳුම් අන්දලා උත්සව තියෙනව තම එත් මේ වගේ පෙරහැරවල් තියෙනවද? මම න්න්ම් දැකල නෑ.. එහෙ තිබ්බ හෝ නැතා මේවා ලංකාවේ පටන්ගත්තේ උබල අපි ඉපදෙන්නත් කලින් අපේ කිරි මුත්තලාගේ කාලෙටත් කලින්. ඒ නිසා මේවා ඉන්දියාවේ ඒවා කියල අපිට ඉවත් කරන්න බෑ. ඒවා දැන් අපේ දේවල්. අනික මේවා රජවරුන්ගේ අණ. මේ ලංකා පොලොව තුන්සරයක්ට වඩා රජවරුන් බුද්ධ ශාසනයට පුජ කරලා තියෙනව. ලිකිත ශාක්ෂි ඇතුව.

    ela:oo:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    එහෙම නෙමෙයි බන්, මේ පාර පෙරෙහැර එච්හ්චර උත්සවාකාර උනේ නැත්තේ, මාලිගාවේ කරඩුව වඩම්වපු, ඇතා, ( නැදුම්ගමුවේ ) නම හරියට මිටර් නෑ, ඒ සතා මැරිච්ච නිසා.... බොරු කතා ගොතන්න එපා

    ඇතා නම් මලේ නැ බන්. ඔය යස අගේට ඉන්නෙ.