2014 දී සියලු රෑපවාහිනි නාලිකා ඩිඡිටල්කරණය ව&a

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    2014 දී සියලු රෑපවාහිනි නාලිකා ඩිඡිටල්කරණය ව&a


    2014 දී සියලු රෑපවාහිනි නාලිකා ඩිඡිටල්කරණයට



    මේ නිවුස් එක දැක්කේ අයිටීඑන් එකේ නිවුස් යටින් යන කොට මේ මොකද්ද මේ සීන් එක.මුලු ලංකාවටම ඩිඡිටල් වලින් විකාශය කරනවද? UHF,VHF වලින් 2014 ඉදන් විකාශය කරන්නේ නෑද්ද:confused:
     
    Last edited:
    • Haha
    Reactions: INCORRECT

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    oya lotus tower eka hadanneth ehema seen ekakata kiyala aranchiy.
    pita rata wage free dena eka nawaththanna yanne mun.

    Capture037.jpg
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    හතර අතේ නය වෙලා ඉන්න නිසා දැන් උන් අපේ සල්ලි ගසා කන්න හදන්නේ ඒවා පියවන්න. මට වචන එන්නේ නෑ මුන්ට කියන්න. :angry:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    oya kathawa 2012 dith kiwwa wage mathakai

    කොලබ දැනටම testing brodcast කරනව නේද අනිත් පලාත් වලටත් දුන්නොත් හොදයි


    oya lotus tower eka hadanneth ehema seen ekakata kiyala aranchiy.
    pita rata wage free dena eka nawaththanna yanne mun.

    :yes:

    එතකොට අපිට ටීවී එකත් මාරුකරන්න වෙයි වගේ

    ටිවි මාරැ කරන්න ඔනේ නෑ පොඩි රිසිවර් එකක් හයි කරන්න විතරයි තියෙන්නේ
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ITN ake giya nam aniwa aththa kathawak wenna athi :P

    එක තමයි මටත් සුවර් නෑ අයිටිඑන් බලන එවුන් චූන් කරන්න ඔය වගේ නිවුස් දානවනේ ආස්චර්ය නාලිකාවක් නේ

    lotus eka hauwata passe

    :rolleyes:

    හතර අතේ නය වෙලා ඉන්න නිසා දැන් උන් අපේ සල්ලි ගසා කන්න හදන්නේ ඒවා පියවන්න. මට වචන එන්නේ නෑ මුන්ට කියන්න. :angry:

    එහෙම සල්ලි ගන්න බෑ බන් free දෙන චැනල් එහෙමම‍ දෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඩිජිටල් කොරලත් පෙන්නන්නෙ දැන් මේවගෙ පෙන්නන ගොන් වැඩසටහන්නෙ, මෙලො රහක් නැ. :oo:
     
    • Haha
    Reactions: INCORRECT

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඩිජිටල් කොරලත් පෙන්නන්නෙ දැන් මේවගෙ පෙන්නන ගොන් වැඩසටහන්නෙ, මෙලො රහක් නැ. :oo:

    :yes:හැබැයි විකාශය කරන චැනල් ගාන වැඩිවෙයි තව හොද චැවල් එවි
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එක තමයි මටත් සුවර් නෑ අයිටිඑන් බලන එවුන් චූන් කරන්න ඔය වගේ නිවුස් දානවනේ ආස්චර්ය නාලිකාවක් නේ


    මගුල තමා. නෙලුම් කුලුන කියලා එකක් හදන්නෙ ඕකටත් එක්ක තමයි.
     
    ටෙරස්ටිරියල් VHF-UHF අයින් කරන්න යන්නේ බන්.. දැන් ඔය තාක්ශනේ ගොඩක් පරනයිනේ.. අනික හොදා subscription එකකට ටිවි බලන්න පුලුවන් එතකොට.. දැන් තියන ක්‍රමේට රේටින්ග්ස් වැඩක් නැනේ.. උන් පෙන්නන එක අපි බලන්නම ඔනනේ.. ඒත් ඔක ආපුවහම වැඩියෙන්ම කට්ටිය බලන ප්‍රොග්‍රැම් වල රේටින්ග්ස් වැඩි වෙලා ඒවා කන්ටිනියු වෙයි.. අනික් හැලි කැන්සල් වෙයි.. ඔක තමා දැන් පිටරට චැනල්වලත් වෙන්නේ..