oya kathawa 2012 dith kiwwa wage mathakai
BUMP
oya lotus tower eka hadanneth ehema seen ekakata kiyala aranchiy.
pita rata wage free dena eka nawaththanna yanne mun.

එතකොට අපිට ටීවී එකත් මාරුකරන්න වෙයි වගේ
gonaoya lotus tower eka hadanneth ehema seen ekakata kiyala aranchiy.
pita rata wage free dena eka nawaththanna yanne mun.

ITN ake giya nam aniwa aththa kathawak wenna athi![]()
lotus eka hauwata passe

හතර අතේ නය වෙලා ඉන්න නිසා දැන් උන් අපේ සල්ලි ගසා කන්න හදන්නේ ඒවා පියවන්න. මට වචන එන්නේ නෑ මුන්ට කියන්න.![]()
ඩිජිටල් කොරලත් පෙන්නන්නෙ දැන් මේවගෙ පෙන්නන ගොන් වැඩසටහන්නෙ, මෙලො රහක් නැ.
හැබැයි විකාශය කරන චැනල් ගාන වැඩිවෙයි තව හොද චැවල් එවිඑක තමයි මටත් සුවර් නෑ අයිටිඑන් බලන එවුන් චූන් කරන්න ඔය වගේ නිවුස් දානවනේ ආස්චර්ය නාලිකාවක් නේ
bump..
TV බලන් නෑ.. ඉන්ටෙර්නෙට් හරියට හැදුව නම් ඇති..![]()

eka hodai HD balanna puluwan hama ekakma...
