ඩිජිටල් කොරලත් පෙන්නන්නෙ දැන් මේවගෙ පෙන්නන ගොන් වැඩසටහන්නෙ, මෙලො රහක් නැ.

අපොයි;15961818 said:ටෙරස්ටිරියල් VHF-UHF අයින් කරන්න යන්නේ බන්.. දැන් ඔය තාක්ශනේ ගොඩක් පරනයිනේ.. අනික හොදා subscription එකකට ටිවි බලන්න පුලුවන් එතකොට.. දැන් තියන ක්‍රමේට රේටින්ග්ස් වැඩක් නැනේ.. උන් පෙන්නන එක අපි බලන්නම ඔනනේ.. ඒත් ඔක ආපුවහම වැඩියෙන්ම කට්ටිය බලන ප්‍රොග්‍රැම් වල රේටින්ග්ස් වැඩි වෙලා ඒවා කන්ටිනියු වෙයි.. අනික් හැලි කැන්සල් වෙයි.. ඔක තමා දැන් පිටරට චැනල්වලත් වෙන්නේ..

අයිටිඑන් රෑපවාහිනි නිවුස් වල රේටින් ඉහලයයි ද?විමසුම තමා එකටම ඉන්නේ.. ඔ යර්ස්..අයිටිඑන් රෑපවාහිනි නිවුස් වල රේටින් ඉහලයයි ද?

You all are in wrong idea. Sri Lanka has agreed to shutdown analog transmission in 2017 according to ITU-T.(other asian countries has given their time line of shutting down of analog) If they move into Digital TV, they have agreed to keep analog transmission for two years alone with digital transmission.
Sri Lanka authorities are planning to go with DVB-T2 (European standard) or ISDB-T (Japanese standard). Already SLRC is doing a trial for ISDB-T with Japan. Test Transmission is already going in SLRC premises.
Digital television is awesome. It save the frequency spectrum as well it transmit in UHF. and we can use our normal UHF antenna. But we have to use Digital to analog converter for our normal TV, which cost around Rs. 2000 to 6000. You can have crystal clear picture qualities.
Now they are planning to have common transmitter system for all the channels in sri lanka. So, we do not need move the antenna every where have best pictures in each channel.
I think every body got rough idea about todays situation of DTV in Sri Lanka. I do not like to confuse you guys giving more on technical on DTV. I will share technology in Digital terrestrial TV system as separate thread.![]()

ඒවා චැනල් නෙම්යිනේ මචන්.. උන් බ්‍රොඩ්කාස්ට් කිරීමක් කරන්නේ නැනේ.. ඔරිජිනල් චැනල් එක බ්‍රොඩ්කාස්ට් කරන දෙයක් උන් ස්ප්‍රේඩ් කරන එකයි කරන්නේ.. ඒ නිසා උන්ට වෙනසක් වෙන්නේ නැ. හැබැයි ඉදිරියෙදි ෆ්‍රී බලන්න පුලුවන් වෙන චැනල් නම් අඩු වෙනවා. එක්කො DVB subscription එකකින් එහෙමත් නැත්තම් ඩයලොග් වගේ සැටලයිට් පැකේජ් එකකින් තමා බලන්න වෙන්නේ..පැටියා;15961919 said:So what will happen to IP TV and Satellite TV providers?![]()
අපොයි;15961934 said:ඒවා චැනල් නෙම්යිනේ මචන්.. උන් බ්‍රොඩ්කාස්ට් කිරීමක් කරන්නේ නැනේ.. ඔරිජිනල් චැනල් එක බ්‍රොඩ්කාස්ට් කරන දෙයක් උන් ස්ප්‍රේඩ් කරන එකයි කරන්නේ.. ඒ නිසා උන්ට වෙනසක් වෙන්නේ නැ. හැබැයි ඉදිරියෙදි ෆ්‍රී බලන්න පුලුවන් වෙන චැනල් නම් අඩු වෙනවා. එක්කො DVB subscription එකකින් එහෙමත් නැත්තම් ඩයලොග් වගේ සැටලයිට් පැකේජ් එකකින් තමා බලන්න වෙන්නේ..

moda katha kiyanna epa 

පැටියා;15961949 said:
එහෙනම් මචං DTV or PEO ගන්න එක worth නේද?
Seasonal offer එකකින් ගන්න බැලුවෙ DTV or PEO![]()

සේරම ටීවී චැනල් සල්ලි දීලා බලන්න වෙන කතාව ගැන කිව්වෙ.අපොයි;15961967 said:මොකක්ද මොඩ කතාව කියහන් බලන්න..![]()

DTV වලට වඩා peoTV ගන්න බලහන්.. විශේශයෙන් වහින් පලාතක නම් උබ ඉන්නේ..පැටියා;15961949 said:
එහෙනම් මචං DTV or PEO ගන්න එක worth නේද?
Seasonal offer එකකින් ගන්න බැලුවෙ DTV or PEO![]()

අපොයි;15961967 said:මොකක්ද මොඩ කතාව කියහන් බලන්න..![]()

කවුද කිව්වේ සේරම ටිවී චැනල් කියලා.. බයවෙන්න එපා උබට රුපාවාහිනියයි ITN එකයි නිකන් පෙන්නනවා ජිවිත කාලෙටම..සේරම ටීවී චැනල් සල්ලි දීලා බලන්න වෙන කතාව ගැන කිව්වෙ.![]()
නැහැ දැනට ලන්කාවෙ තියෙන චැනල් එකක්වත් ගෙවලා බලන්න වෙන්නෙ නැහැ. උනුත් දන්නව ගෙවලා බලන්න දෙයක් උන් පෙන්නන්නෙ නැහැ කියල.අපොයි;15961994 said:කවුද කිව්වේ සේරම ටිවී චැනල් කියලා.. බයවෙන්න එපා උබට රුපාවාහිනියයි ITN එකයි නිකන් පෙන්නනවා ජිවිත කාලෙටම..

දැනට තියන චැනල් බලපන් ඉස්සෙලාම ගෙවලා බලන්න වෙන්නේ CSN...නැහැ දැනට ලන්කාවෙ තියෙන චැනල් එකක්වත් ගෙවලා බලන්න වෙන්නෙ නැහැ. උනුත් දන්නව ගෙවලා බලන්න දෙයක් උන් පෙන්නන්නෙ නැහැ කියල.![]()