2014 දී සියලු රෑපවාහිනි නාලිකා ඩිඡිටල්කරණය ව&a

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඩිජිටල් කොරලත් පෙන්නන්නෙ දැන් මේවගෙ පෙන්නන ගොන් වැඩසටහන්නෙ, මෙලො රහක් නැ. :oo:
    :yes:
    අපොයි;15961818 said:
    ටෙරස්ටිරියල් VHF-UHF අයින් කරන්න යන්නේ බන්.. දැන් ඔය තාක්ශනේ ගොඩක් පරනයිනේ.. අනික හොදා subscription එකකට ටිවි බලන්න පුලුවන් එතකොට.. දැන් තියන ක්‍රමේට රේටින්ග්ස් වැඩක් නැනේ.. උන් පෙන්නන එක අපි බලන්නම ඔනනේ.. ඒත් ඔක ආපුවහම වැඩියෙන්ම කට්ටිය බලන ප්‍රොග්‍රැම් වල රේටින්ග්ස් වැඩි වෙලා ඒවා කන්ටිනියු වෙයි.. අනික් හැලි කැන්සල් වෙයි.. ඔක තමා දැන් පිටරට චැනල්වලත් වෙන්නේ..

    eka hodai
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    :rolleyes:අයිටිඑන් රෑපවාහිනි නිවුස් වල රේටින් ඉහලයයි ද?
     
    හැබැයි ඉතින් ඔක ආපුවහම දැන් ඉන්න අයිස් ගහලා ඔහේ මොනවා හරි පෙන්නන ප්‍රඩියුසර්ලාට කෙල වෙනවා.. සිරා කම්පටිශන් එකක් එයි රේටින්ග්ස් වලට.. හොද වැඩසටහනුත් හැදෙයි.. ගැනුන්ගේ මූනේ අතුල්ලන ක්‍රීම් උදේ ඉදන් හවස් වෙනකන් පෙන්නන්නේ නැති වෙයි..
     
    rmsr

    Junior member
  • Jun 8, 2008
    47
    4
    8
    You all are in wrong idea. Sri Lanka has agreed to shutdown analog transmission in 2017 according to ITU-T.(other asian countries has given their time line of shutting down of analog) If they move into Digital TV, they have agreed to keep analog transmission for two years alone with digital transmission.
    Sri Lanka authorities are planning to go with DVB-T2 (European standard) or ISDB-T (Japanese standard). Already SLRC is doing a trial for ISDB-T with Japan. Test Transmission is already going in SLRC premises.
    Digital television is awesome. It save the frequency spectrum as well it transmit in UHF. and we can use our normal UHF antenna. But we have to use Digital to analog converter for our normal TV, which cost around Rs. 2000 to 6000. You can have crystal clear picture qualities.
    Now they are planning to have common transmitter system for all the channels in sri lanka. So, we do not need move the antenna every where have best pictures in each channel.
    I think every body got rough idea about todays situation of DTV in Sri Lanka. I do not like to confuse you guys giving more on technical on DTV. I will share technology in Digital terrestrial TV system as separate thread.:yes::yes::yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    So what will happen to IP TV and Satellite TV providers? :eek:
     
    පැටියා;15961919 said:
    So what will happen to IP TV and Satellite TV providers? :eek:
    ඒවා චැනල් නෙම්යිනේ මචන්.. උන් බ්‍රොඩ්කාස්ට් කිරීමක් කරන්නේ නැනේ.. ඔරිජිනල් චැනල් එක බ්‍රොඩ්කාස්ට් කරන දෙයක් උන් ස්ප්‍රේඩ් කරන එකයි කරන්නේ.. ඒ නිසා උන්ට වෙනසක් වෙන්නේ නැ. හැබැයි ඉදිරියෙදි ෆ්‍රී බලන්න පුලුවන් වෙන චැනල් නම් අඩු වෙනවා. එක්කො DVB subscription එකකින් එහෙමත් නැත්තම් ඩයලොග් වගේ සැටලයිට් පැකේජ් එකකින් තමා බලන්න වෙන්නේ..
     
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපොයි;15961934 said:
    ඒවා චැනල් නෙම්යිනේ මචන්.. උන් බ්‍රොඩ්කාස්ට් කිරීමක් කරන්නේ නැනේ.. ඔරිජිනල් චැනල් එක බ්‍රොඩ්කාස්ට් කරන දෙයක් උන් ස්ප්‍රේඩ් කරන එකයි කරන්නේ.. ඒ නිසා උන්ට වෙනසක් වෙන්නේ නැ. හැබැයි ඉදිරියෙදි ෆ්‍රී බලන්න පුලුවන් වෙන චැනල් නම් අඩු වෙනවා. එක්කො DVB subscription එකකින් එහෙමත් නැත්තම් ඩයලොග් වගේ සැටලයිට් පැකේජ් එකකින් තමා බලන්න වෙන්නේ..

    :D

    එහෙනම් මචං DTV or PEO ගන්න එක worth නේද?
    Seasonal offer එකකින් ගන්න බැලුවෙ DTV or PEO :yes:
     
    • Like
    Reactions: අපොයි

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,737
    2,515
    113
    Bevery Hills-90210
    කැලේ මාරුඋනා කියලා කොටියගෙ පුල්ලි මාරු වෙන්නේ නැහැනේ. ලංකාවේ TV චැනල්වල මොන ලබ්බක්වත් නැහැ වැඩකට ඇති දෙයක්.. මම නම් අවුරුදු 4 කින් විතර tv බලලා නැහැ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15961934 said:
    ඒවා චැනල් නෙම්යිනේ මචන්.. උන් බ්‍රොඩ්කාස්ට් කිරීමක් කරන්නේ නැනේ.. ඔරිජිනල් චැනල් එක බ්‍රොඩ්කාස්ට් කරන දෙයක් උන් ස්ප්‍රේඩ් කරන එකයි කරන්නේ.. ඒ නිසා උන්ට වෙනසක් වෙන්නේ නැ. හැබැයි ඉදිරියෙදි ෆ්‍රී බලන්න පුලුවන් වෙන චැනල් නම් අඩු වෙනවා. එක්කො DVB subscription එකකින් එහෙමත් නැත්තම් ඩයලොග් වගේ සැටලයිට් පැකේජ් එකකින් තමා බලන්න වෙන්නේ..
    :rofl::rofl: moda katha kiyanna epa :rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15961967 said:
    මොකක්ද මොඩ කතාව කියහන් බලන්න.. :P
    සේරම ටීවී චැනල් සල්ලි දීලා බලන්න වෙන කතාව ගැන කිව්වෙ.:P
     
    පැටියා;15961949 said:
    :D

    එහෙනම් මචං DTV or PEO ගන්න එක worth නේද?
    Seasonal offer එකකින් ගන්න බැලුවෙ DTV or PEO :yes:
    DTV වලට වඩා peoTV ගන්න බලහන්.. විශේශයෙන් වහින් පලාතක නම් උබ ඉන්නේ.. :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපොයි;15961967 said:
    මොකක්ද මොඩ කතාව කියහන් බලන්න.. :P

    ඌ හිතන්නේ බටපොල ඇන්ටනාවෙන්ම චැනල් ටික බලා ගන්න පුලුවන් කියලා :rofl:
     
    සේරම ටීවී චැනල් සල්ලි දීලා බලන්න වෙන කතාව ගැන කිව්වෙ.:P
    කවුද කිව්වේ සේරම ටිවී චැනල් කියලා.. බයවෙන්න එපා උබට රුපාවාහිනියයි ITN එකයි නිකන් පෙන්නනවා ජිවිත කාලෙටම..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15961994 said:
    කවුද කිව්වේ සේරම ටිවී චැනල් කියලා.. බයවෙන්න එපා උබට රුපාවාහිනියයි ITN එකයි නිකන් පෙන්නනවා ජිවිත කාලෙටම..
    නැහැ දැනට ලන්කාවෙ තියෙන චැනල් එකක්වත් ගෙවලා බලන්න වෙන්නෙ නැහැ. උනුත් දන්නව ගෙවලා බලන්න දෙයක් උන් පෙන්නන්නෙ නැහැ කියල.:P:P
     
    දැනට තියන චැනල් බලපන් ඉස්සෙලාම ගෙවලා බලන්න වෙන්නේ CSN...