2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ මට්ටමට හෝ මින් එපිට මට්ටමකට දෙයක් කරන්න පුළුවන් එකෙක් එන එක මං නිසා වැළකෙනවා...මොද මං වගේ තවත් එකෙක් මොකටද කියල අවිඥාණකව ඔලුවට යන නිසා............
    ඇත්තක් නැත්තෙමත් නෑ අත්දැකීමෙන්. අනික ඔයාගෙ කොලිටි එකට කරගන්න බැරි වෙයි කියන ලැජ්ජාව කියන එකත් හිතට වදිනවනේ. සේරම මිනිස්සුනෙ.
    යන එක දුකයි. හැබැයි කතාව ඇත්ත :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිටපත් ලියන හැටි, ගීත පෙළගස්වගන්න හැටි ශ්‍රාවකයන්ව යම් මට්ටමකට ගෙන එන්න, දුලබ ගීත දඩයම් කරන හැටි ආදිය මාද ඉගෙන ගත්තේ කිඹුලාගෙනි
    -සස්ලිට්-

    අද වැඩසටහන ගැන

    ඇත්තෙන්ම ඉතාමත් විශිෂ්ඨ වැඩසටහනක් අද තිබුනේ, ඔබ ගීත ඒක්ක කරන්නේ ඔබගේ ආත්මීය කථනයක් නොව අප හැමගේ ආත්මයන්ට ගීත වලින් කිදා බහින අපේ හදවතට කතා කරන වැඩසටහනක්, ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැයකරමින් කරන මේ සේවාව ඇත්තෙන්ම පිං කමක්, රසවින්දනය කියන එක අද දිය වෙලා යන අවදියක ඔබ ඔබව දියකරමින් අප වෙනුවෙන් කරන මේ සත්කාර්ය්‍ය
    බොහොමත් පිං සිදුවේවා !!!
    බොහොමත් ම පින්.........
    මෙවැනි වදනක් දෙකක් තමා මේ වගේ වැඩසටහනක් කරන්නට අවශ්‍ය කරන අවේගය සහ ආවේශය සපයන්නේ..........

    මම මහගම සේකර ගැන, අමරදේව සර් ගැන, කේමදාස සර් ගැ වැඩසටහන් කලේ මාස ගනනක් මැරිලා.....
    නමුත් ඒ වෙහෙස දැනෙන්නේ නෑ අහන අය විදින විදිල්ල දැක්කම....
    නිවැරදි දෙයක් කලා කියන තෘප්තිය තියනවා.........ඒ තෘප්තිය උදෙසා මම වැඩ කරන්නේ.......ඒ කාලෙත් එහෙමයි......
    මම අද මැරුණත් මැරෙන්නේ මේ රට ණය නැති මිනිහෙක් විදියට...
    ඇයි කියල දන්නෝ දනිති..................
    එහෙම මැරෙන්න පුළුවන් මිනිසුන් අතලොස්සයි ඉන්නේ............
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    uben nam sahaya ep[a:cool:
    කව්රු කළත් අපි එතන. :cool:උඹ වගේ කොලු කාරයෙක් උනත් කමක් නෑ. පුකට ලෑල්ලක් ගහගන එනවා :dull:
    ජොසා නං සෑම අවයවේකින්ම සහය දෙනවා කිව්වා උයාට :rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යාළුවා;16963438 said:
    කව්රු කළත් අපි එතන. :cool:උඹ වගේ කොලු කාරයෙක් උනත් කමක් නෑ. පුකට ලෑල්ලක් ගහගන එනවා :dull:
    ජොසා නං සෑම අවයවේකින්ම සහය දෙනවා කිව්වා උයාට :rolleyes:
    මම අද මැරුණත් මැරෙන්නේ මේ රට ණය නැති මිනිහෙක් විදියට...
    ඇයි කියල දන්නෝ දනිති..................
    එහෙම මැරෙන්න පුළුවන් මිනිසුන් අතලොස්සයි ඉන්නේ..........
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම අද මැරුණත් මැරෙන්නේ මේ රට ණය නැති මිනිහෙක් විදියට...
    ඇයි කියල දන්නෝ දනිති..................
    එහෙම මැරෙන්න පුළුවන් මිනිසුන් අතලොස්සයි ඉන්නේ..........
    අපි එහෙම නෑ සහෝ :sorry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බොහොමත් ම පින්.........
    මෙවැනි වදනක් දෙකක් තමා මේ වගේ වැඩසටහනක් කරන්නට අවශ්‍ය කරන අවේගය සහ ආවේශය සපයන්නේ..........

    මම මහගම සේකර ගැන, අමරදේව සර් ගැන, කේමදාස සර් ගැ වැඩසටහන් කලේ මාස ගනනක් මැරිලා.....
    නමුත් ඒ වෙහෙස දැනෙන්නේ නෑ අහන අය විදින විදිල්ල දැක්කම....
    නිවැරදි දෙයක් කලා කියන තෘප්තිය තියනවා.........ඒ තෘප්තිය උදෙසා මම වැඩ කරන්නේ.......ඒ කාලෙත් එහෙමයි......
    මම අද මැරුණත් මැරෙන්නේ මේ රට ණය නැති මිනිහෙක් විදියට...
    ඇයි කියල දන්නෝ දනිති..................
    එහෙම මැරෙන්න පුළුවන් මිනිසුන් අතලොස්සයි ඉන්නේ............

    හොඳින් වැඩ සටහනක් කරන්න පිටපත ඉතාමත් වැදගත් ඒ වගේ හොඳ පිටපතක් හදා ගන්න ඒක පහසු නෑ ඒකට හොඳ හැදැරිමක් අවශ්‍ය වෙනවා සැහෙන කාලයක් ගතවෙනවා ඔබගේ වැඩසටහන් වලින් ඒ කරන කැපවීම අපට දැනෙනෙවා ඇත්තෙන්ම එය විශිෂ්ඨයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    විරාගය කියෙවුවා වගේ නේද දැනෙන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ජොනී බට්ට;16963617 said:
    සුත්ත :angry::angry::angry: පට්ටම ෂෝ එකක්නේ මිස් වෙලා තියෙන්නේ :angry::angry::angry: නොදකින්වත් මගේ බේබදුකම :(

    අවාසනාව
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16963617 said:
    *ත්ත :angry::angry::angry: පට්ටම ෂෝ එකක්නේ මිස් වෙලා තියෙන්නේ :angry::angry::angry: නොදකින්වත් මගේ බේබදුකම :(

    කුණුහරුප කියන්න එපා සහෝ මං වගේ සදාචාරාත්මකව හැසිරෙන්න :dull: