2014 Aug 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මන් හිතුවට වඩා මේ radio 1 පට්ට බන්

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ආසාව උඩු දුවන්ඩ එහෙම දෙන්ඩ එපා ඕන්.....අන්තිමට ඇප දෙන්ඩ අපිට එන්ඩ වෙයි... :lol:
    දුරින් ඉදන් බලන් උන්නට හිරෙ දානවද බන්?:sorry: "මට මගෙ නොවන මගෙම ආදරයක් තිබුනා" ඔක කියලා ඈප ගන්නවා..:cool:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif
    avatar325999_5.gif
    avatar325999_5.gif
    avatar325999_5.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉතින් බොල කිඹුල් &$@^#% දැන් ගිලිහී අවසන් නම් තෝත් යන්නෙ මොන මගුලකටද.... :angry::angry::angry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිරාවට කිඹුලයියේ...
    ඒ දවස්වල රේඩියෝ කරන්න කස්ටිය පොරකනවා
    ත්රෙඩ් වලත් කස්ටිය පොරකනාවා
    බට් අද.........? වන් ඇන්ඩ් ඔන්ලි කිඹුලා
    81.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif