2014 Jan 17 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    avatar35153_49.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රෑස්ස ගහ ලග පාළු මාවතේ කළුවර යාමේ...
    කළු ගග අයිනේ කවුරැද ඈතින් මා අමතන්නේ...
    .ඹබේ සුවදදෝ සිත දැවටෙන්නේ...
    එහා තොටින් ඹබ පාරැව පැදගෙන මෙහාතොටට එයි මා හමුවන්නට..
    දෙදෙනා පෙම් කල මේ ගං තොටුපල සිහන නගරයකි ඹබ මා වෙන් කල..
    පාරැව පෙර මෙන් ගග මැද පෙනුනා ,,,,,,
    පියවර හඩ මා අසලම ඇසුනා .....
    චායාවකි එය මායාවකි මෙයසසර පුරා ඹබ ඈතට ඇදුනා...

    රෑස්ස ගහ ලග පාළු මාවතේ කළුවර යාමේ..​