2014 June 02 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ලුසිෆර් මට උඹව සෙට් වෙලාම නැහැ මචන්. නයිස් ටු මිට් යු කිව්වා :):)

    එල එල :)

    නැකැත් රාල;16733027 said:
    ලුසිෆරයට ඕන නැති වැඩ..:lol:

    මොනවා කොරන්නද ඒකෙන්වත් සැනසෙනවා :(
     

    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    මරුසිරා;16733037 said:
    ඔන්න හා පුරා කියල මරුසිරාත් ආව රේඩියෝ අහන්න .මෙහෙනම් 7.30 .
    koheda uba?
    mama inna time zone ekata kittui wage
    :rolleyes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සඳ එක් දිනක් තරු හා බිඳී
    විමසා බලා අඳුරේ රැඳී
    තරුවැල් ඉතින් තනිවී සිටින්
    සිටියා බලා සඳ එයි කියා //
    සඳ එක් දිනක් තරු හා බිඳී

    අප අතරේ මතු සසරේ
    සිත ළං වේවා
    නොසැලී හමු වේවා
    ඈත ඈත ලොව බලා
    යමු පියාසලා

    සඳ එක් දිනක් තරු හා බිඳී
    විමසා බලා අඳුරේ රැඳී
    තරුවැල් ඉතින් තනිවී සිටින්
    සිටියා බලා සඳ එයි කියා
    සඳ එක් දිනක් තරු හා බිඳී

    ඔබ එන්නෙ කවදාදෝ
    සිත විමසන්නේ
    මඟ බලමින් ඉන්නේ
    ඈත ඈත ලොව බලා
    යමු පියාසලා

    සඳ එක් දිනක් තරු හා බිඳී
    විමසා බලා අඳුරේ රැඳී
    තරුවැල් ඉතින් තනිවී සිටින්
    සිටියා බලා සඳ එයි කියා //