2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
යාළුවා;16760184 said:
ජෝක් තමා අපි සේරම කරන්නෙ පණ තියෙනකන්. ඒත් කතාව ඇත්තනෙ. ස්වභාව ධර්මය මට එරෙහියි ඒ උනත්
:(:(
ithin e sinduwa ahuwama kiyawuna:nerd:

:frown::lol::lol::lol:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
යාළුවා;16760203 said:
හිතන්නෙ න හිතෙනවා :rofl: අනික උඹ හිතන දේ නෙමේ. අද නොකියවෙන දේවල් කියවෙනවා. I should control
kknQp49.gif
 

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    malak wage ikman suwaya prarthana karanrewa :):)


    අසනීප තත්වය විතරක් නෙමේ බන් ජිවිතේ ප්‍රශ්නත් උග්‍ර වෙලා දැන් ජිවත් වීමත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ......... ස්තුති ප්‍රර්ථනාවට :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රුදුරු තුරු වඳුලේ කාලෝ ෆොන්සේකා එයාගේ දුවට ලියපු සින්දුවක් මේක ගොඩක් අය ආදර සින්දුවක් කියලා හිතන්නේ

    ඇත්තද...මමත් අද වෙනකන් හිතුවේ ප්‍රේම ගීතයක් කියලා..:)
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    අසනීප තත්වය විතරක් නෙමේ බන් ජිවිතේ ප්‍රශ්නත් උග්‍ර වෙලා දැන් ජිවත් වීමත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ......... ස්තුති ප්‍රර්ථනාවට :)

    kisisma prashnayak gana onawata wada ganna epa .live simple:)