2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මා නැත අන්සතු සිත් බිඳලා
    දෑතම බැඳගෙන ඉඳිමි බලා
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහස් තලයට පවරා
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    මා නැත අන්සතු සිත් බිඳලා
    දෑතම බැඳගෙන ඉඳිමි බලා
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අහ් රසිමි අයියා රැම් එකට මොකො කරන්නේ :(:dull:

    අප්පට සිරි අමතක වෙලා ගියා ... දැන්ද මතක් කොරන්නේ ... කැන්ඩියන් සම්බන්ද කොරගෙන වැඩක් දෙමු ...හෙට වැඩේ කතා කරගමු ... :):):P
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මා නැත අන්සතු සිත් බිඳලා
    දෑතම බැඳගෙන ඉඳිමි බලා
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහස් තලයට පවරා

    පට්ටම අර්ථයක් තියන සින්දුවක් බන් මේක.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැකර් මල්ලියා බය වෙලා....ගීත ඉල්ලීම් දෙනවලු අන්න....:lol: