http://www.elakiri.com/forum/showthread.php?t=1579030
මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද . . .
අපේ‍්‍රල් 03 වැනිදාට යෙදෙන ගුණදාස කපුගේ අනුස්මරණය වෙනුවෙන් ජානක වික්‍රමසිංහ ලියූ සහෘද සටහනක්....
13.පළාත් සභා සදහා පොලිස් සහ ඉඩම් බලතල සිමා සහිතව ලබා දෙනවා ....අගමැතිකම TNA එකට ලබා දී සබහග රජයක් පිහිටුවනවා![]()




මේ ගීත වල ඇත්තේ දේශපාලනය තමා.....
මිනිසා වහරන ඕනෑම දේක අවසන් විග්‍රහය දේශපාලනිකයි.....
මේ හුයේ රැදී සිටින සුධීන් මේ පලකරන දේශපාලන අදහස් සහ මතවාද මා ගරු කරනවා.....
මේ වැඩ සටහනේ කෙළවර, එවන් යහපත් දේශපාලන සංවාදයක් තමා.....
එය ගෙනා ඔබට ස්තූතියි!

අනේ ඇති බන් ඕක නවත්තහන් කෝ...
![]()



13.පළාත් සභා සදහා පොලිස් සහ ඉඩම් බලතල සිමා සහිතව ලබා දෙනවා ....අගමැතිකම TNA එකට ලබා දී සබහග රජයක් පිහිටුවනවා![]()



මිනිස්සු බහුතරය ඡන්දේ දුන්නේ නෑ මචන්..අපේ ගෙදර 4ක් හිටියත් ඡන්දේ දුන්නේ මම විතරයි.ඒකත් සන්ධානෙට නෑ..ඡන්දයක් කරන්න ලොකු වියදමක් යනවා..ඒ නිසා ඡන්දේ දාන එක අපේ යුතුකම්..ඒත් නොදාන මිනිස්සු කියන ප්‍රශ්න වලට අපිටත් උත්තර නෑ.."හරි ඡන්දේ දෙන්න වටින එකෙක් කියහන් බලන්න..: එකෙක් වත් නෑ නේ..
බොරු කියන්න එපා බොලව්..... අපි නොදන්නවයෑ බෙලිඅත්තේ උන්..... *ක උඩ දාගෙන ගිහින් ජන්දේ දාලා එන්න ඈති සංධානෙට..... 
නැකැත් රාල;16640196 said:අන්තිම ටික හරි අහන්න මමත් ආවා..![]()

එහෙනම් උඹ ඔහෙම හිටහන්..
මෙහේ නාවට කමක් නෑ..
හුටා, එහෙම කියල තියෙනවද......
එහෙනම් කමක් නැහැ.....![]()
අපි වගේ පඩිවරු ආශ්‍රය කරපන් දැන්වත්...... 