2014 May -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    http://www.elakiri.com/forum/showthread.php?t=1579030

    මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද . . .
    අපේ‍්‍රල් 03 වැනිදාට යෙදෙන ගුණදාස කපුගේ අනුස්මරණය වෙනුවෙන් ජානක වික්‍රමසිංහ ලියූ සහෘද සටහනක්....

    000204AE.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    13.පළාත් සභා සදහා පොලිස් සහ ඉඩම් බලතල සිමා සහිතව ලබා දෙනවා ....අගමැතිකම TNA එකට ලබා දී සබහග රජයක් පිහිටුවනවා :rolleyes::rolleyes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    13.පළාත් සභා සදහා පොලිස් සහ ඉඩම් බලතල සිමා සහිතව ලබා දෙනවා ....අගමැතිකම TNA එකට ලබා දී සබහග රජයක් පිහිටුවනවා :rolleyes::rolleyes:

    අනේ ඇති බන් ඕක නවත්තහන් කෝ...

    :angry::angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේ ගීත වල ඇත්තේ දේශපාලනය තමා.....
    මිනිසා වහරන ඕනෑම දේක අවසන් විග්‍රහය දේශපාලනිකයි.....
    මේ හුයේ රැදී සිටින සුධීන් මේ පලකරන දේශපාලන අදහස් සහ මතවාද මා ගරු කරනවා.....
    මේ වැඩ සටහනේ කෙළවර, එවන් යහපත් දේශපාලන සංවාදයක් තමා.....
    එය ගෙනා ඔබට ස්තූතියි!

    :cool: :cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ ඇති බන් ඕක නවත්තහන් කෝ...

    :angry::angry::angry::angry:

    එහෙම නවත්තන්න පුලුවන්ද? අන්තිමට හදට රොකට් එකක් යවලා තමයි පස්ස බලන්නේ :lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    13.පළාත් සභා සදහා පොලිස් සහ ඉඩම් බලතල සිමා සහිතව ලබා දෙනවා ....අගමැතිකම TNA එකට ලබා දී සබහග රජයක් පිහිටුවනවා :rolleyes::rolleyes:

    එහෙනම් උඹ ඔහෙම හිටහන්..
    මෙහේ නාවට කමක් නෑ..
    :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මිනිස්සු බහුතරය ඡන්දේ දුන්නේ නෑ මචන්..අපේ ගෙදර 4ක් හිටියත් ඡන්දේ දුන්නේ මම විතරයි.ඒකත් සන්ධානෙට නෑ..ඡන්දයක් කරන්න ලොකු වියදමක් යනවා..ඒ නිසා ඡන්දේ දාන එක අපේ යුතුකම්..ඒත් නොදාන මිනිස්සු කියන ප්‍රශ්න වලට අපිටත් උත්තර නෑ.."හරි ඡන්දේ දෙන්න වටින එකෙක් කියහන් බලන්න..: එකෙක් වත් නෑ නේ..



    :frown: බොරු කියන්න එපා බොලව්..... අපි නොදන්නවයෑ බෙලිඅත්තේ උන්..... *ක උඩ දාගෙන ගිහින් ජන්දේ දාලා එන්න ඈති සංධානෙට..... :lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නැකැත් රාල;16640196 said:
    අන්තිම ටික හරි අහන්න මමත් ආවා.. :):)

    ආ..ආවද එනකන් බලන් උන්නේ..

    tumblr_mn4c6ubxQs1qfyqkro1_500.gif

     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    කාලානුරූපිව මේ වගේ වැඩසටහනක් අහන කොට ඒ විදියට අපිත් හැඩ ගැහෙන්න ඕනේ . මොකද විශේෂයෙන්ම අපේ හැලයාගේ ෂෝ එක කියන්නේ දෙයියනේ කියලා මලක් ඔතාගෙන ගහන ගමන් අහන්න ඕන වැඩසටහනක් ....... මොකද පොරත් එහෙමයි ...... මමත් ෂෝ කරාට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩසටහනක් කරන්නේ හැලයා විතරයි.

    පරක්කු වෙලා උනත් මලක් වගේ ඉන්නවා හොදේ
    :)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහෙනම් උඹ ඔහෙම හිටහන්..
    මෙහේ නාවට කමක් නෑ..
    :lol::lol::lol:

    විදායක ජනදිපතිකමත් අහෝසි කරලා අගමැතිකම TNA එකට දෙනවට වැඩිය හොඳයි ප්‍රභාකරන්ගේ clone එකක් හදලා ඌට රට ලියල දෙන එක