2014 May -10- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    මේ අවස්ථාවේ හැමෝටම මතක් කරන්න ඕනි . එළකිරි whatsapp group එකට එකතු වෙන්න 10 දෙනෙකුට අවස්ථාවක් තියෙනවා . එකතු වෙන්න අපිත් එක්ක :)

    girls la ට වෙනම group එකක් තියෙනවා :) number එක pm කරන්න :)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    avatar313349_20.gif
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අර ලොන්ත කොකටු, සිංහලුන් වෙනුවට සි0හලුන් කියල ගහන, තමන්ට නැති එක (0)සිංහලයන්ට දාන, කිසිම ගතියක්නැති මෙලෝ රහක් නැති අනාතයා කියල කිව්ව ම මකත් වෙයි ද ධම්මිකයට?
    :lol::lol::lol::lol:කොහෙ ගියත් එකෙක් ඉන්නවා කියලා කියයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16644226 said:
    :baffled: නාකියෙක් ගිය උඩ.:baffled: මට තාම විස්සයි යකෝ :lol:
    රිදිලා....ලොන්තයට...
    70ට 5යි නේද තොට දැං...????
    යාළුවා;16644234 said:
    කව්ද බං ධම්මික කියන්නෙ :rolleyes:
    ධම්මික බණ්ඩාර...
    උඹ ගේ යුගයට අයිති නැති පද රචකයෙක්....
    උඹ ගේ යුගයට අයිති චාර්ලස් ඩයස් වගේ නූර්ති ගී රචකයො නේ බං......
    ටවර් හෝල් යුගයට අයිති.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ අවස්ථාවේ හැමෝටම මතක් කරන්න ඕනි . එළකිරි whatsapp group එකට එකතු වෙන්න 10 දෙනෙකුට අවස්ථාවක් තියෙනවා . එකතු වෙන්න අපිත් එක්ක :)

    girls la ට වෙනම group එකක් තියෙනවා :) number එක pm කරන්න :)
    කෙල්ලනි...පරිස්සම් වෙයල්ලා.......
    මේ වස්සා හැරෙන්නේ පොල් පැලය කා කෙසෙල් පැලය ද කෑමටය.............
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රිදිලා....ලොන්තයට...
    70ට 5යි නේද තොට දැං...????

    ධම්මික බණ්ඩාර...
    උඹ ගේ යුගයට අයිති නැති පද රචකයෙක්....
    උඹ ගේ යුගයට අයිති චාර්ලස් ඩයස් වගේ නූර්ති ගී රචකයො නේ බං......
    ටවර් හෝල් යුගයට අයිති.........

    පිස්සුද බොල තාම 20යි :(

    ඕකාගෙ ඒරියා එකේ මගෙ යාලුවෙක් ඉන්නව ධම්මික කියල. ඌද කියල බැලුවෙ :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ අවස්ථාවේ හැමෝටම මතක් කරන්න ඕනි . එළකිරි whatsapp group එකට එකතු වෙන්න 10 දෙනෙකුට අවස්ථාවක් තියෙනවා . එකතු වෙන්න අපිත් එක්ක :)

    girls la ට වෙනම group එකක් තියෙනවා :) number එක pm කරන්න :)

    වස්සා හැරෙන්නේ පොල් පැල කා කෙසෙල් පැලද කෑමටය............. :rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    රිදිලා....ලොන්තයට...
    70ට 5යි නේද තොට දැං...????

    ධම්මික බණ්ඩාර...
    උඹ ගේ යුගයට අයිති නැති පද රචකයෙක්....
    උඹ ගේ යුගයට අයිති චාර්ලස් ඩයස් වගේ නූර්ති ගී රචකයො නේ බං......
    ටවර් හෝල් යුගයට අයිති.........
    :lol::lol::lol:ජබුක්