2014 May -10- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හැකර් අයියාආ...හ්.. මටත් එකක් දෙන්ඩ අයියාආ...හ්..
    whistling-smiley-emoticon.gif

    :oo::oo::oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16643697 said:
    කඳුලු බිඳක් මා වෙනුවෙන්..
    නොසැලෙන්නයි ඔබේ ඇසින්..
    ආදරයේ අනුකම්පා..
    අයදින්නට එපා මගෙන්... //
    හා....
    එහෙම ද ආස?:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kawuruhari kiyanawada meke sindu illane kohomada kiyalaa
    ඔලුවෙන් හිටගෙන සිංදුවේ නම් තුන් පාරක් හයියෙන් කියල මේකට පෝස්ට් එකක් දාපං........
    පසුව ගලට අදුන් වඩා දුම් දෙනු..........:baffled:
    සිංදුව ලැබේ.....
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයාව කවුරු හරි ඉල්ලුව ද සොදුරිය?:baffled:
    (ඉල්ලපු එකාට අබ සරණයි!):dull:
    අපෝ නෑ .. ඒකනේ මේ තවමත් යහතින් ඉන්නේ :D
    ( ඔව් ඒක ගැන හිතල තමයි බෑ කිව්වේ :P )