2014 Nov 07 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ගොඩක් අපහසුතා මාධ්‍යයේ උනත් අපි වෙනුවෙන් වැඩසටහන ගෙනාවට බොහොමත් ස්තුතියි කිබුල් අයියේ.....:yes::yes:

ජයෙන් ජය!!!!
හැමෝටම සුභ රැයක්!!
බුදුසරණයි!!!
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ගොඩක් අපහසුතා මාධ්‍යයේ උනත් අපි වෙනුවෙන් වැඩසටහන ගෙනාවට බොහොමත් ස්තුතියි කිබුල් අයියේ.....:yes::yes:

    ජයෙන් ජය!!!!
    හැමෝටම සුභ රැයක්!!
    බුදුසරණයි!!!
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචං කරදර මැද්දේ උනත් වැඩේ ලස්සනට කලා ,,අයෙත් හොඳ වැඩසටහනකින් හමු වෙමු.. බුදුසරණයි..:D:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොහෝ බාධක සහ කම්කටොළු මධ්‍යෙය් වුව ද මාගේත් එළකිරි රේඩියෝ කන්ඩායමේත් දිරි සහ වෙර පිණිස මෙහි රැදී සිටි ඔබ සියලු දෙනාහට ම නොවක් පින්............

    ඔබ සැමට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!!
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද වැඩසටහන බාධක ගොඩක් එක්ක එවා අපගේ රසවින්දනය උදෙසා විද දරාගෙන ඉදිරිපත් කිරිම ගැන කිඹුලාට මගේ ගෞරවනීය ප‍්‍රණාමය. සරළ වචනයෙන් කියනවා නම් මෙච්චර කට්ටක් කාලා අසන්නන්ගේ රසවින්දනය ගැන හිතලා වැඩසටහන කල එක ඇත්තෙන්ම ලොකු කැපකිරිමක්, ඒක උතුම් මිනිස් ගුණාංගයක් කිඹුලෝ ඔබට ගොඩක් පිං !!! සැම දෙනාටම සුභ රාත‍්‍රියක් !
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අහ්හ් ඉවරද...

    ඉවර වුනා නෙමේ ඉවර කරන තැනට වැඩ සිද්ධ වුනා සයිට් එක ඩවුන් වුන නිසා, ඒකයි කිඹුලා වැඩසටහන නතර කලේ ඌත් ලොකු කට්ටක් කාලා අද වැඩසටහන කලේ, අනිත් දවසේ හොඳ වැඩසටහනක් කිඹුලගෙන් අහන්න පුලූවන් වෙයි අපිට :D:D:D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉවර වුනා නෙමේ ඉවර කරන තැනට වැඩ සිද්ධ වුනා සයිට් එක ඩවුන් වුන නිසා, ඒකයි කිඹුලා වැඩසටහන නතර කලේ ඌත් ලොකු කට්ටක් කාලා අද වැඩසටහන කලේ, අනිත් දවසේ හොඳ වැඩසටහනක් කිඹුලගෙන් අහන්න පුලූවන් වෙයි අපිට :D:D:D

    සයිට් එක ඩව්න් වුන නිසා මාත් නිදාගත්තා. අපරාදේ ඒ නිසා ඊයේ මට වැඩිය අහන්න ලැබුනේ නෑ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    එයේ වඩසටහන ඉතා හොද මට්ටමක තිබුන. මම ත්‍රෙඩ් එකේ නැති උනත් එවර වෙනකම් අහන හිටිය. එත් වෙලාව මදි කරපු. සයිට් ඩවුන් උනා. රේඩියෝ මෘදුකාංගයෙ ප්‍රශ්නයක් අවා. දහසකුත් බාදක අස්සේ වැඩසටහන කලේ හැමදාම රේඩියෝ අහන්න එන අයගේ බලාපොරොත්තු කඩ කරන්න බැරි නිසා කියලා කිබුලා කිවුව. එහෙම අපි ගැන හිතලා රේඩියෝ කරපු එක ගැන බොහොමත් ස්තුතිවන්ත වෙන්න ඕනි දත් කිබුලා සොයුරාට. ජයෙන් ජයම වේවා