2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
වලා තිරයෙන් එහා.. කොහේද ලොකයක්‌
සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලොකයක්‌..

තරංගයක්‌ ලෙසින් ඇදි.. බිඳීනොයන් සිතින්
වසන්තයක්‌ ලෙසින් උදාව එන්න ජිවිතෙන්..

සිහිල් සහන් සුසුම් සරින්.. පවන් රොදක්‌ ලෙසින්
නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින්..

 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
තරංගයක්‌ ලෙසින් ඇදි.. බිඳීනොයන් සිතින්
වසන්තයක්‌ ලෙසින් උදාව එන්න ජිවිතෙන්..
 

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අද කට්ටිය අඩුයි වගේ නේද?? මුන් සේරම ඒ පාර මෛත්‍රී කරන්න ගිහින් ද ??
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියම සින්දුවක්.... වලා තිරයෙන් එහා...

    මේ සින්දුව අරුණ කියන්නේ!
    වලා(වලතර) තිරයෙන් එහා(උගෙන් තොර) කොහේද ලෝකයක්? :lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නියම සින්දුවක්.... වලා තිරයෙන් එහා...

    මේ සින්දුව අරුණ කියන්නේ!
    වලා(වලතර) තිරයෙන් එහා(උගෙන් තොර) කොහේද ලෝකයක්? :lol:


    ෆට්ට කියන්නකෝ විග්‍රහය:lol::lol::lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හා ඒ හරි ගමක් නෑ ගනිං බලන්න මෙහෙට..:dull:
    1269661986531_005.jpg

    :sorry: