පොර අන්තිමට පොල් කේක් කාපු කාලයක් වත් මතකද දන්නේ නෑ!![]()


අපි ආවා....![]()


bibikkanඅපෝ මොනවද පොල් කේක් ද?![]()

නෑ ඔය රට ඉඳි කේක්...![]()


ඔවද යකෝ බිබික්කන් කියන්නේ...![]()




පොර අන්තිමට පොල් කේක් කාපු කාලයක් වත් මතකද දන්නේ නෑ!![]()



Sponsored by Kaprukaමුගේ බිබික්කමේ කප්රුක කියල කෑල්ලක් පේන්නේ මොකද්ද යටින්![]()


අපි යනවෝ

ඉන්නවා හලෝකවුද මෙතන "අඩ" කියලා කෑමක් කාලා තියෙන්නේ?![]()


ඔව සමහරුන්ට හොඳ කෑම කන්න බෑ තමයි..![]()

රට ඉදි ඈක්කා.........

මම...කවුද මෙතන "අඩ" කියලා කෑමක් කාලා තියෙන්නේ?![]()
ස්පන්චි එකේ ලොකු වර්ෂන් එකනේහ්...

