බෙහෙත් ජාතියක්ඒ මොනවද ඒ?![]()

හෙම්බිරිස්සාවනම් මහා ජරාම ලෙඩක් මතක් කරන්න එපා ඕකහ්ම්.....
හෙම්බිරිස්සාව හැදී ගෙන එන්නේ.......![]()
බෙහෙත් ජාතියක්ඒ මොනවද ඒ?![]()

හෙම්බිරිස්සාවනම් මහා ජරාම ලෙඩක් මතක් කරන්න එපා ඕකහ්ම්.....
හෙම්බිරිස්සාව හැදී ගෙන එන්නේ.......![]()
මේ ඊයෙ පෙරේදා අපේ ගෙවල් පැත්තේ පොරක් හෙම්බිරිස්සාව හැදිලා මලා.

ඔහොම කියනවද?

ඒක තමයි හොටු අදිනවා ඇහුනා....කමක් නැහැ අපි යන්නේ නැහැ...අහගෙන ඉන්නවා..ඔව් ..අපි අහගෙන ඉන්නවා![]()