2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හුයේ රැදී සිටිමින්/නොසිටිමින් වැඩසටහන විද ගත් සියළු දෙනා හට පින්.....
    තෙපි සියළු දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!

    සසළ හද විල් තෙර මේ වසර අවසන දක්වා පමණක් වන බවත්, ඉන් පසුව එහි පැරණි වැඩසටහන් වලට බොහෝ විට නිති පතා ෙ ශ්‍රවණයට ද, අද වැඩසටහන් වැනි සුවිශේෂී වැඩසටහන් බාගත කිරීම සදහා ද සූදානම් ව ද තැබෙනු ඇත............

    අද මා මළත් හෙට මා උන් සුවද ඇති
    -දත් කිඹුළා-

    කිඹුලට යන්න ඕනෙ නම් එපා කියන්න අපිට අයිතියක් නෑනේ. හොද විදිහක් කරන්න. ඒත් ජීවිතය සමබර වෙන්න නම් මේ වගේ දේවල් තියෙන්න ඕනෙ කියන එකයි මගේ හැගීම.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    :yes::yes::yes::yes:

    ඊයේ වැඩසටහනට නිමිති වුන රෝහණ ලකුණ ගැන මට මේ ටිකත් කියන්න ඕනෑ. රෝහණ වීරසිංහ බිහිවෙන්නේ රජයේ සංගීත විද්‍යාලය හරහා රෝහණට කලින් මේ සංගීත විද්‍යාලයේ සිටිය පරපුර වික්ටර් රත්නායක, මර්වින් පෙරේරා, සරත් දසනායක, සේන විරසේකර, පුණ්‍යසිරි මහවත්ත වැනි අය රෝහණ හා සමකාලීන වන්නේ අමරසිරි පිරිස්, ලක්ෂ්මන් විජේසේකර, බන්දුල විජේවීර, ආනන්ද විරසිරි, මාලනි බුලත්සිංහල වැනි අය රෝහණගෙන් පසු රජයේ සංගීත විද්‍යාලය හරහා බිහිවන්නේ එඞ්වඞ් ජයකොඩි ඊට පස්සේ රජයේ සංගීත විද්‍යාලය සෞන්දර්ය්‍ය හා කළා විශ්ව විද්‍යාලය බවට වෙනස් වෙනවා. දහස් ගණන් සිසුන් සංගීත උපාධි ලබාගත්තත් අපේ සංගීත ක්ෂේත‍්‍රයට ශීල්පීන් බිහිවෙන්නේ නෑ. සංගීත උපාධිය තිබුනට තනුවක් හදාගන්න බැරි අය ඕනෑ තරම් ඉන්නවා.

    රෝහණ කියන්නේ විශිෂ්ඨ තනු නිර්මාණ කරුවෙක් එඞ්වඞ් ගෙන් පසුව සුභාවිත ගීත ගායනයට ශිල්පින් සිටියත් තනු නිර්මාණකරුවන්ගේ අඩුවක් තියෙනවා කියලා මට හිතෙනවා රෝහණ හා සමකාලීන පරපුර හැර සුභාවිත ගීතයක් වෙනුවෙන් මධුර තනු නිර්මාණය කරන්න ඉන්නේ ඉතාමත් සීමිත නිර්මාණකරුවන් කිහිපදෙනෙක් පමණයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලට යන්න ඕනෙ නම් එපා කියන්න අපිට අයිතියක් නෑනේ. හොද විදිහක් කරන්න. ඒත් ජීවිතය සමබර වෙන්න නම් මේ වගේ දේවල් තියෙන්න ඕනෙ කියන එකයි මගේ හැගීම.
    උඹල ගේ ජීවිතය සමබර වුණාට මගේ ජීවිතය අසමබර වෙනව බං මේක දිගටම කලොත්.....
    අනික අළුකින් එන උන්ට අපි ඉඩ දෙන්න ඕන...........
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹල ගේ ජීවිතය සමබර වුණාට මගේ ජීවිතය අසමබර වෙනව බං මේක දිගටම කලොත්.....
    අනික අළුකින් එන උන්ට අපි ඉඩ දෙන්න ඕන...........

    :(:(:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes::yes::yes:

    ඊයේ වැඩසටහනට නිමිති වුන රෝහණ ලකුණ ගැන මට මේ ටිකත් කියන්න ඕනෑ. රෝහණ වීරසිංහ බිහිවෙන්නේ රජයේ සංගීත විද්‍යාලය හරහා රෝහණට කලින් මේ සංගීත විද්‍යාලයේ සිටිය පරපුර වික්ටර් රත්නායක, මර්වින් පෙරේරා, සරත් දසනායක, සේන විරසේකර, පුණ්‍යසිරි මහවත්ත වැනි අය රෝහණ හා සමකාලීන වන්නේ අමරසිරි පිරිස්, ලක්ෂ්මන් විජේසේකර, බන්දුල විජේවීර, ආනන්ද විරසිරි, මාලනි බුලත්සිංහල වැනි අය රෝහණගෙන් පසු රජයේ සංගීත විද්‍යාලය හරහා බිහිවන්නේ එඞ්වඞ් ජයකොඩි ඊට පස්සේ රජයේ සංගීත විද්‍යාලය සෞන්දර්ය්‍ය හා කළා විශ්ව විද්‍යාලය බවට වෙනස් වෙනවා. දහස් ගණන් සිසුන් සංගීත උපාධි ලබාගත්තත් අපේ සංගීත ක්ෂේත‍්‍රයට ශීල්පීන් බිහිවෙන්නේ නෑ. සංගීත උපාධිය තිබුනට තනුවක් හදාගන්න බැරි අය ඕනෑ තරම් ඉන්නවා.

    රෝහණ කියන්නේ විශිෂ්ඨ තනු නිර්මාණ කරුවෙක් එඞ්වඞ් ගෙන් පසුව සුභාවිත ගීත ගායනයට ශිල්පින් සිටියත් තනු නිර්මාණකරුවන්ගේ අඩුවක් තියෙනවා කියලා මට හිතෙනවා රෝහණ හා සමකාලීන පරපුර හැර සුභාවිත ගීතයක් වෙනුවෙන් මධුර තනු නිර්මාණය කරන්න ඉන්නේ ඉතාමත් සීමිත නිර්මාණකරුවන් කිහිපදෙනෙක් පමණයි

    ඔබගේ සංගීතය ගැන ඇති දැනුම බොහෝ වටිනවා. මම රජයේ සංගීත විද්‍යාලය කියල එකක් තිබුන කියලවත් දැනගන හිටියෙ නෑ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද 2014.11.07 කිඹුලාගේ සසල හද විල්තෙර රාත‍්‍රි 9 පටන් ගන්නවා කියලා මැක්ස්බෝයි සහෝදරයා මා දැනුවත් කලා. රේඩියෝ අහන අනිත් මිතුරු මිතුරියන්ව දැනුවත් කරන්න
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    2014.11.07 කිඹුලාගේ සසල හද විල්තෙර රාත‍්‍රි 9 පටන් ගන්නවා කියලා මැක්ස්බෝයි සහෝදරයා මා දැනුවත් කලා. රේඩියෝ අහන අනිත් මිතුරු මිතුරියන්ව දැනුවත් කරන්න
     
    Status
    Not open for further replies.