2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මේ ප්‍රථම වසන්තයයි
දිවි අ‍රනේ මදු මල් පිපෙනා
බිගු රැව් නැගෙනා...
මේ ප්‍රථම වසන්තයයි

තරු මැවෙන තුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදි අදුරේ
ඔබ සුසුම් සදක් සේ පායා
පහන් රැයක් වී ආවේ...

මේ ප්‍රථම වසන්තයයි...//

සිත පවස දරා මිරිගුව අතරේ
දිය පහස පතා සිටි ඇති කතරේ
ඔබ සිහිල් දොලක් සේ පාවී
වසන්තයක් වී ආවේ

මේ ප්‍රථම වසන්තයයි...//

ගායනය - සනත් නන්දසිරි
පදරචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - රෝහණ වීරසිංහ
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    danui macho rajakariya iwara une:no:
    අපිටත් ඔහොම කාලයක් තිබ්බ සහෝ
    2.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    රෝහණ කල ටෙලි - චිත‍්‍රපට සින්දු නැද්ද කිඹුලෝ
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සිත පවස දරා මිරිගුව අතරේ
    දිය පහස පතා සිටි ඇති කතරේ
    ඔබ සිහිල් දොලක් සේ පාවී
    වසන්තයක් වී ආවේ
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    සමුගන්න එපා කිඹුල් අයියේ.....

    සසල හද විල් තෙර කියන්නේ ලංකාවේ අහපු හොදම Radio Program එකක්...

    ජය වේවා....!
     
    Status
    Not open for further replies.