2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ජේමිස්බන්ඩා007;17295240 said:
    ඔන්න පටන් ගත්ත බුද්ධිමය දේපල අයතා බාවිතය.....මම වෙන එකක් හදල දෙන්නම් නම නැතුව:D

    අන්න හරි බංඩො
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    00020661.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආස්මි වට්ටිය..
    ඊළගට යන ජින්ගල් දෙක බලල අර ගීතය කියන්න

    ඔවු ඔවු අයියේ...රෝහන මහත්තයගෙ එකේ තමා...අන්තිමටම යන මියුසික් එක..:yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    [FONT=&quot]සුපෙම් හැගුම් ඔබෙන් එපා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මිතුරු දම් විනා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නෞකාවකි ඔබ ඈත සමුදුරේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]තරු එළියෙන් රුදු රාත‍්‍රී කාලයේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කිසි දින අප හමු නොවන බව දනිම්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සිහිනය මිය යා යුතුය මේ ලෙසින්[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]දිවයුරු සැගවෙන මොහොතක තනිවී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඉකි බිඳිනෙමි වියරු වී පාළුවෙන්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පි‍්‍රය දසුනකි තනි සිතට නොමැකෙනා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්[/FONT]
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ//

    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා...

    දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
    ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා.../

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි මා ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ


    ගායනය - ප්‍රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර
    ගී පද - කපිල කුමාර කාලිංග
    සංගීතය - රෝහණ වීරසිංහ



    විඳ ඇත්තෙමි
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා...මිතුරුදම් විනා...නෞකාවකි ඔබ ඈත සමුදුරේ....මගේ ප්‍රියතම සින්දුවලින් එකක්...:love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ//

    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා...

    දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
    ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා.../

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි මා ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ


    ගායනය - ප්‍රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර
    ගී පද - කපිල කුමාර කාලිංග
    සංගීතය - රෝහණ වීරසිංහ



    විඳ ඇත්තෙමි

    Same here...:yes:
     
    Status
    Not open for further replies.