2014 Sep 13 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    0002076D.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    [FONT=&quot]

    [/FONT][FONT=&quot]කටු අකුලේ මල් ඇහැරේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]රළු අහසේ තරු හිනැහේ[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]තුඩින් තුඩේ රැව් නැගේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කුරුළු ගී ගායනා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කුළින් කුළේ වැතිරෙතේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සුදු වළා පාවෙනා[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ළමයින් සුවඳයි[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කඳුළක දිලිසෙයි[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අඳුරු විමානේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]රන්මිණි පහනයි[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]කටු අකුලේ මල් ඇහැරේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]රළු අහසේ තරු හිනැහේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]රළු අහසේ තරු හිනැහේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කටු අකුලේ මල් ඇහැරේ[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]අනාථ දෑසේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කෙම්බිම ඔබමයි[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මිලාන ලෝකේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]හසරැලි උයනයි[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]තුඩින් තුඩේ රැව් නැගේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කුරුළු ගී ගායනා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කුළින් කුළේ වැතිරෙතේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සුදු වළා පාවෙනා[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]කටු අකුලේ මල් ඇහැරේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]රළු අහසේ තරු හිනැහේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]රළු අහසේ තරු හිනැහේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කටු අකුලේ මල් ඇහැරේ[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ගී පද : බන්දුල නානායක්කාරවසම්[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ගීත මියැසිය : ආනන්ද ගමගේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ ළමා පිරිසක්[/FONT]