යාළුවා;17133321 said:මූට අද වගේ දවසකම කරන්න උනානෙ මේක.![]()
බොන්නත් බෑ.
හෙන අප්සට් එක
![]()
සුළගේ ලෙලෙන මල් සේ දග පා..
අප පාසල් ගිය කාලයේ..
යාලුවෝ අද නැත වෙන අය එහි ඇත..
කාලය මැවූ වෙනසක අරුමේ..//
ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය..
සැමදෙන එක පන්තියේ විලසේ..//
අප පොත්වල දුටු රජවරු සිටුවරු..
වෙන්නයි කුරුත් සිත් මැවුවේ..
සුළගේ ලෙලෙන මල් සේ දග පා.......
සාමල අමරලා පොත්තුල තව ඇත..
එන්න එන අය හා යාලුවෙතේ..
අපේම පාසැල අපේම මව විය..
එදවස් අප හට නැත ආයේ..
ඔව්
![]()
එහෙනම් යාළුවනේ ගොහින් එන්නම් ,,,
වැඩ ගොඩගැහිලා තියන වෙලාවක ආවේ අපේ maxboy අමතක කරන්න බැරි නිසයි
යහළු යෙහෙළියෝ හැමෝටම
සුභරාත්‍රියක්
තිසරණ සරණයි !!!
සුළගේ ලෙලෙන මල් සේ දග පා..
අප පාසල් ගිය කාලයේ..
යාලුවෝ අද නැත වෙන අය එහි ඇත..
කාලය මැවූ වෙනසක අරුමේ..//
ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය..
සැමදෙන එක පන්තියේ විලසේ..//
අප පොත්වල දුටු රජවරු සිටුවරු..
වෙන්නයි කුරුත් සිත් මැවුවේ..
සුළගේ ලෙලෙන මල් සේ දග පා.......
සාමල අමරලා පොත්තුල තව ඇත..
එන්න එන අය හා යාලුවෙතේ..
අපේම පාසැල අපේම මව විය..
එදවස් අප හට නැත ආයේ..
මොකද කේස් එක ලබ්බි

