සබද අපි කදු නොවෙමු – උනුන් පරයා නැගෙනයාළුවා;17133856 said:ඊලඟ නැවතුම ආව
බැහැල යනව
බැහැල ගියා



badagini meya![]()
අනා............
![]()
![]()
![]()
![]()
![]()




සබද මමයි පොන්ජුවයි කදු නොවෙමු – උනුන් පරයා නැගෙනමුස්තාෆර්



සබද අපි කදු නොවෙමු – උනුන් පරයා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන
සබද අපි කදු නොවෙමු – උනුන් පරයා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන
වියරු ගිණිදැල් නොවෙමු – වනය අවුලා තබන
සිසිල දෙන වැස්සවෙමු – දැවෙන වනයට වැටෙන
සබද අපි කදු නොවෙමු – උනුන් පරයා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන
නපුරු හීනය නොවෙමු- ළමුන් නිදි සුව විදින
සොදුරු අඩහැරය වෙමු – දනන් නින්දෙන් මුදන
සබද අපි කදු නොවෙමු – උනුන් පරයා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන
- ගුණදාස කපුගේ-