2015 අක්කට ස්කූටර් ?

මචන්ලා අපේ අක්කට වැඩට යන්න ස්කූටර් එකක් ගන්න හදන්නේ. එයා කැමති TVS wego , Honda dio , Yamaha Ray කියන 3ට තමා. ඔය 3න් අලුතින්ම තියන version එකක් බ්රෑන්ඩ් නිව් ගන්ඩ ඔනේ. ඔය 3න් හොදටම පෙට්රල් වැඩ කරන. උස කෙනෙක්ට හොද(අක්කා 5' 9' යි), කෙල්ලෙක්ට ගැලපෙන , අනිත් හැම අතින්ම හොද ස්කූටර් එක මොකක්ද? Please ලොකු උදව්වක් . එක එක්කෙනා එක එක හොද නරක කියනවා 3ම . හිතාගන්ඩ බෑ මොකක් ගන්ඩද කියලා.