මේක වක්‍රාකාරව මංගල දැන්වීමක් නෙමෙයි නේද?
අඩි 5 යි අඟල් 9ක් උස, ස්කූටරයක් හිමි අක්කාට සුරා සූදුවෙන් තොර මනාළයෙක් මල්ලී සොයයි
උඹ අක්කට ආදරෙයිනම් bike අරන් දෙන්න එපා..
අනික 5'9'' කෙල්ලො ලංකාවෙ වැඩිය නෑ. ඉන්න කීපදෙනාත් bike වලින් වැටිල මැරෙනවට, අබ්බගාත වෙනවට අපි ශ්‍රී ලාංකිකයො විදිහට විරුද්ධ වෙන්න ඕනි.![]()

මචන්ලා අපේ අක්කට වැඩට යන්න ස්කූටර් එකක් ගන්න හදන්නේ. එයා කැමති TVS wego , Honda dio , Yamaha Ray කියන 3ට තමා. ඔය 3න් අලුතින්ම තියන version එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්ඩ ඔනේ. ඔය 3න් හොදටම පෙට්‍රල් වැඩ කරන. උස කෙනෙක්ට හොද(අක්කා 5' 9' යි), කෙල්ලෙක්ට ගැලපෙන , අනිත් හැම අතින්ම හොද ස්කූටර් එක මොකක්ද? Please ලොකු උදව්වක් . එක එක්කෙනා එක එක හොද නරක කියනවා 3ම . හිතාගන්ඩ බෑ මොකක් ගන්ඩද කියලා.![]()
මේක වක්‍රාකාරව මංගල දැන්වීමක් නෙමෙයි නේද?
අඩි 5 යි අඟල් 9ක් උස, ස්කූටරයක් හිමි අක්කාට සුරා සූදුවෙන් තොර මනාළයෙක් මල්ලී සොයයි
DIO thama machan. ape akkath gaththe dio ekak. danata 1500km withara dulawa thiyenne. kisima awlak ne.
meka boru. meka meyata ganne hadanne, boruwata scooter ganna hadanawalu, oyage pic ekak danne oyage akkai oyay
උඹ අක්කට ආදරෙයිනම් bike අරන් දෙන්න එපා..
අනික 5'9'' කෙල්ලො ලංකාවෙ වැඩිය නෑ. ඉන්න කීපදෙනාත් bike වලින් වැටිල මැරෙනවට, අබ්බගාත වෙනවට අපි ශ්‍රී ලාංකිකයො විදිහට විරුද්ධ වෙන්න ඕනි.![]()
මම කැමති උඹේ අක්කට ට්‍රාන්ස්පෝට් දෙන්න මොකද කියන්නේ
දීල පුකෙත් ඇරලා එවන්නම්

උඹ අක්කට ආදරෙයිනම් bike අරන් දෙන්න එපා..
අනික 5'9'' කෙල්ලො ලංකාවෙ වැඩිය නෑ. ඉන්න කීපදෙනාත් bike වලින් වැටිල මැරෙනවට, අබ්බගාත වෙනවට අපි ශ්‍රී ලාංකිකයො විදිහට විරුද්ධ වෙන්න ඕනි.![]()

මේ ලගදී අපේ පැත්තෙත් ඔහොම කෙස් එකක් උනා මේ advise එක ගනින් 