2015 අක්කට ස්කූටර් ? :D :P

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මේක වක්‍රාකාරව මංගල දැන්වීමක් නෙමෙයි නේද?
අඩි 5 යි අඟල් 9ක් උස, ස්කූටරයක් හිමි අක්කාට සුරා සූදුවෙන් තොර මනාළයෙක් මල්ලී සොයයි

:baffled::baffled::baffled:

:rolleyකොල්ලෙක් ඔන අඩුම 6.1 මොකද අඩි උස දානකොට එ උසම කොට වෙනවාes:
 
creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    උඹ අක්කට ආදරෙයිනම් bike අරන් දෙන්න එපා.. :no::no::no::no:

    අනික 5'9'' කෙල්ලො ලංකාවෙ වැඩිය නෑ. ඉන්න කීපදෙනාත් bike වලින් වැටිල මැරෙනවට, අබ්බගාත වෙනවට අපි ශ්‍රී ලාංකිකයො විදිහට විරුද්ධ වෙන්න ඕනි.:rolleyes:

    :love::love::love:
     
    namal_sl

    Banned
    Dec 11, 2015
    82
    3
    0
    මචන්ලා අපේ අක්කට වැඩට යන්න ස්කූටර් එකක් ගන්න හදන්නේ. එයා කැමති TVS wego , Honda dio , Yamaha Ray කියන 3ට තමා. ඔය 3න් අලුතින්ම තියන version එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්ඩ ඔනේ. ඔය 3න් හොදටම පෙට්‍රල් වැඩ කරන. උස කෙනෙක්ට හොද(අක්කා 5' 9' යි), කෙල්ලෙක්ට ගැලපෙන , අනිත් හැම අතින්ම හොද ස්කූටර් එක මොකක්ද? Please ලොකු උදව්වක් . එක එක්කෙනා එක එක හොද නරක කියනවා 3ම . හිතාගන්ඩ බෑ මොකක් ගන්ඩද කියලා. :rolleyes::rolleyes::rolleyes:

    මම කැමති උඹේ අක්කට ට්‍රාන්ස්පෝට් දෙන්න මොකද කියන්නේ

    දීල පුකෙත් ඇරලා එවන්නම්

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka boru. meka meyata ganne hadanne, boruwata scooter ganna hadanawalu, oyage pic ekak danne oyage akkai oyay
     
    Nov 24, 2015
    167
    7
    0
    මේක වක්‍රාකාරව මංගල දැන්වීමක් නෙමෙයි නේද?
    අඩි 5 යි අඟල් 9ක් උස, ස්කූටරයක් හිමි අක්කාට සුරා සූදුවෙන් තොර මනාළයෙක් මල්ලී සොයයි

    :baffled::baffled::baffled:

    Haha lol na ban
     
    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    DIO thama machan. ape akkath gaththe dio ekak. danata 1500km withara dulawa thiyenne. kisima awlak ne.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    meka boru. meka meyata ganne hadanne, boruwata scooter ganna hadanawalu, oyage pic ekak danne oyage akkai oyay
    anigif_mobile_a0bd5a547766217ba88b00be989896e8-1.gif
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    උඹ අක්කට ආදරෙයිනම් bike අරන් දෙන්න එපා.. :no::no::no::no:

    අනික 5'9'' කෙල්ලො ලංකාවෙ වැඩිය නෑ. ඉන්න කීපදෙනාත් bike වලින් වැටිල මැරෙනවට, අබ්බගාත වෙනවට අපි ශ්‍රී ලාංකිකයො විදිහට විරුද්ධ වෙන්න ඕනි.:rolleyes:

    කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ මේක තමයි.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    උඹ අක්කට ආදරෙයිනම් bike අරන් දෙන්න එපා.. :no::no::no::no:

    අනික 5'9'' කෙල්ලො ලංකාවෙ වැඩිය නෑ. ඉන්න කීපදෙනාත් bike වලින් වැටිල මැරෙනවට, අබ්බගාත වෙනවට අපි ශ්‍රී ලාංකිකයො විදිහට විරුද්ධ වෙන්න ඕනි.:rolleyes:

    :yes::yes: මේ ලගදී අපේ පැත්තෙත් ඔහොම කෙස් එකක් උනා මේ advise එක ගනින් :yes::yes:

    උබට ඕනෑම නම් ඩියෝ 2014 එකක් අරන් දීපන් :baffled: