2015 ඉගෙන ගත්ත ලොකුම පාඩම ශ්‍රිලංකාවේ ජීවත් වෙන මිනිස්සු හැටියට වෙන හරියක් චාටර් වැඩ, ගොන් වැඩ, එපා කරපු වැඩ , එකී මෙකි නොකී සියලු දේ වෙන්නේ අපිටමයි. ජීවිතේ කියන්නේ ඒ වෙච්ච වැරදීම් හදාගෙන අත්දැකීම් එකතු කරන ඉදිරියට යන එක. මොකක්ද මේ...