2015 ඉගෙන ගත්ත ලොකුම පාඩම

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
2015 ඉගෙන ගත්ත ලොකුම පාඩම

24ep1xy.jpg


ශ්‍රිලංකාවේ ජීවත් වෙන මිනිස්සු හැටියට වෙන හරියක් චාටර් වැඩ, ගොන් වැඩ,
එපා කරපු වැඩ , එකී මෙකි නොකී සියලු දේ වෙන්නේ අපිටමයි. ජීවිතේ කියන්නේ
ඒ වෙච්ච වැරදීම් හදාගෙන අත්දැකීම් එකතු කරන ඉදිරියට යන එක.

මොකක්ද මේ අව්රුද්දෙ ඔයාලා ඉගෙන ගත්ත ලොකුම පාඩම ?

 
  • Like
Reactions: Bathiiii

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
මම ඉගෙන ගත්ත ලොකුම පාඩම තමයි කොච්චර හොද යාලුවෙක්
විස්වාස කරලවත් කාටවත් උදව් කරන්න යන්නේ නැහැ.. අන්තිමට වැරදි
මිනිහා වෙන්නේ අපි.
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ශ්‍රිලංකාවේ ජීවත් වෙන මිනිස්සු හැටියට වෙන හරියක් චාටර් වැඩ, ගොන් වැඩ,
    එපා කරපු වැඩ , එකී මෙකි නොකී සියලු දේ වෙන්නේ අපිටමයි. ජීවිතේ කියන්නේ
    ඒ වෙච්ච වැරදීම් හදාගෙන අත්දැකීම් එකතු කරන ඉදිරියට යන එක.
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    අනික් එවුනුත් ඇදගෙන ගොඩ යන්න හදන්න එපා ලොවෙත්.....හැම එකාම ලග ඉන්නේ වුන්ට වාසියක් ගන්න කල් විතරයි..:yes:.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඉගෙන ගත්ත ලොකුම පාඩම තමයි කොච්චර හොද යාලුවෙක්
    විස්වාස කරලවත් කාටවත් උදව් කරන්න යන්නේ නැහැ.. අන්තිමට වැරදි
    මිනිහා වෙන්නේ අපි.
    මෙන්න මේක තමා මමත්......:dull::dull:

    දැන් මේ ඉගෙන ගනිමින් ඉන්න පාඩම තමා

    කොපමන ගුණ කළත්
    දුදුනෝ නොවෙති යහපත්.
    කිරි දියෙනි දෙවියත්
    අගුරු සුදු වන කලෙක් නම් නැත්

    කියන දේ........

    අපි මොන විදියට අපි වටේ ඉන්න මිනිසුන්ට උදව් පදව් කලත්, හොදින් සැළකුවත්, දරුවන් විදියට සළකා කටයුතු කලත්, උන් අපට කිසි විදියකින් කළගුණ එක පයිසයක්වත් දක්වන්නේ නෑ කියන එක.
    මම නං හිතේ තියාගෙන ඉන්නේ මිනිසුන් කල හොද දේ විතරයි. නමුත බොහෝ දෙනා හිතේ තියා ගෙන ඉන්නේ සිදු වුණු ඉතාම කුඩා අඩු පාඩුව පමණක් කියන එක.....
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ඕසි යන්න කියලා හොරෙක්ට සල්ලි දුන්නා යහළුවෝ විස්වාස කරලා අන්තිමට යහළුවෝත් නැහැ
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මම ඉගනගත්ත පාඩම නිව්ටන් නියමයක් වගේ.
    නිවටන්ගෙ පර්යේෂණාත්මක නියමය- (V1-V2)=-e(U1-U2)
    මේක තව විදිහකට කියනවනම්- ලන්විම =-e වෙන්වීම

    මේකයි මම මේ කියන්න හදන්නෙ

    අපේ ජීවිතවලට ඉක්මනින් ලංවෙන අය ඉක්මනින්ම වෙන්වෙනවා