2015 ඉගෙන ගත්ත ලොකුම පාඩම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ඉගනගන්න ඕන සේරම දේවල් මිට කලින් අවුරුදු වල ඉගෙනගෙන ඉවරයි බන්.....:P
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    වෙන් වෙන් වශයෙන් කියන්න අමාරුයි සහෝ..මේ අවුරුද්දේ හුගක් පාඩම් ඉගෙන ගත්ත සමාජයෙන්ම..

    1.හුගක් දෙනා බොරුව කරන්නේ.තමන්ගේ හිතට එකගව මමත් මම කැමති දේ නෙමෙයි කරන්නේ.මිනිස්සු හුගක් ජීවත් වෙන්නේ අනිත් අයට පේන්න ,තමන්ගේ සමාජ තත්වය පෙන්නන්න

    2.හුගක් ලගින් ඇසුරු කරන පුද්ගලයන්ට උනත් කවදාවත් තමන්ගේ රහස්‍ය තොරතුරු කියන්න යන්න එපා ඒක හිතට කොච්චර සහනයක් උනත්.මොකද කවද හරි දවසක ඒ පුද්ගලයාම තමන්ට එරෙහිව ඒ තොරතුරු ප්‍රයෝජනයට ගන්නවා.

    3.මුදල් කියන දේ කොච්චර තිබ්බත් තමන්ට ලෙඩක් දුකක් හැදෙන්න මහ ලොකු කාලයක් යන්නේ නෑ.කරුමයක් තියනවනම් ගෙදර නිදි අදේදීම උනත් වෙනවා එක වලක්ව ගන්න බෑ.

    4.පිනක් කරනවානම් සමාජයට පේන්න ඒ දේ කරන්න යන්න එපා.එක තවත් මිනිස්සු කොටසක් එයාලගේ තුරුම්පුවක් විදියට යොදා ගන්න තියන ඉඩකඩ වැඩි දැන් තියන සමාජ තත්වය අනුව
    .
    5.කාටවත් කියන්නේ නැතුව තමන්ගේ හිතට දැනෙන්න හොරෙන් පිනක් කරගන්න ..ඊට පස්සෙත් ඒ ගැන කාටවත් කියන්න නැතුව ඉන්න.හිතට මාර සතුටක් දැනෙන්නේ (පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන් මේකනම් )

    6.කොච්චර ආදරෙන් අපි මොන දේ ගොඩනැගුවත් අවසානයේ ඒ සියල්ල කෙලවර වෙන්නේ වේදනාවකින්

    " ආදරෙන් තැනු සියල්ල වේදනාවෙන් කෙලවෙර වේ ":)
     
    • Like
    Reactions: G.D.1.nirmal

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මම ඉගෙන ගත්ත ලොකුම පාඩම තමයි කොච්චර හොද යාලුවෙක්
    විස්වාස කරලවත් කාටවත් උදව් කරන්න යන්නේ නැහැ.. අන්තිමට වැරදි
    මිනිහා වෙන්නේ අපි.

    :yes::yes::yes:
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    දුර ඉන්න හතුරොන්ට වඩා ලග ඉන්න මිතුරෝන්ගෙන් ප්‍රවේසම් වෙන්න ඕනේ කියන එක

    අපි හොදයි කියලා හිතන් ඉන්න බහුතරක් උන් හිත ඇතුලෙන් පට්ට කුහක හැතිකරයක් කියන එක
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    තව දවස් 5ක් තියෙනව 2015 ඉවර වෙන්න ඒ කාලේ ඇතුලතදී ලොකු පාඩමක් ඉගෙන ගන්න වෙන බව ෂුවර්. I will update
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිස්සුන්ට ගහල ඇඟේ කෑලි කපල වද දීල ඇත්තටම තියෝන් ග්‍රේජෝයිව රීක් කලා වගේ කියන ඕනෙ දෙයක් කරන වහලෙක්ව කරන්න පුළුවන් කියල :yes: :yes:
    කල්ල බැලුවෙ නෑ ඕව කොරල හිරේ යන්න වෙයි quora එකේ මනෝ වෛද්‍යය විද්‍යාව දන්නව කියන එකෙක් කියල තිබ්බ එහෙම කරන්න පුළුවන්ලු :baffled: :baffled:

    scurvy උට ලමයි නැතුව දුක් වෙනව කියල ඉගෙන ගත්ත :( :(

    වින්ඩෝස් 7 crux පෙන් එකකිං ඉන්ස්ටෝල් කරන්න බෑ කියල ඉගෙන ගත්ත :no: :no:

    ලියනාඩෝ ඩාවිනිචි gay කියන්න සාක්ෂි තියෙනව කියල ඉගෙන ගත්ත :shocked: :shocked:

    iq එකෙන් මනින්නෙ බුද්ධියෙ කොටසක් විතරයි කියල දැනගත්ත :D :D
    මං හිතං හිටියෙ iq එක අඩුයි කියන්නෙ මෝඩයෙක් කියල :D :D
    හෙන අවුලෙං හිටියෙ :D :D

    උපතේ ඉඳන්ම බිහිරි මිනිස්සුන්ටත් කතා කරන දේවල් හොඳට ලියන්න පුළුවන් කියල ඉගෙන ගත්ත :shocked: :shocked:

    තමන්ගෙ ගෙදර අය ගොලු නං සුරතලේට ඇති කරන බල්ල ඒ බව තේරුම් අරං සද්ද කරන්නැතුව යනව කියල දැනගත්ත :shocked: :shocked:

    ස්කෑනරේකට කණ්නාඩියක් තියල ස්කෑන් කලොත් කණ්ණාඩිය කලු පාටට පේනව කියල ඉගෙන ගත්ත :baffled: :baffled:

    සර්සි නරකයි යැයි සම්මත වුනාට කැටලින්ට වඩා හොඳ අම්ම කෙනෙක් කියල ඉගෙන ගත්ත (ලමයින්ට කියල දෙන දේවල් කෙසේ වෙතත්) :yes: :yes:

    මකරුන්ව කූඩු කල්ල හදන්න බෑ කියල ඉගෙන ගත්ත :sorry: :sorry:
    ඩ්‍රෝගෝන් :love: :love:

    All Rulers Are Either Butchers or Meat කියල ඉගෙන ගත්ත :sorry: :sorry:

    Many faced god ගෙන් ජීවිතයක් හොරකම් කලොත් හිතනවට වඩා ප්‍රතිඵල භයානක වෙන්න පුළුවන් කියල ඉගෙන ගත්ත :sorry: :sorry:

    ඇත්තටම සොම්බි ඖට්බ්‍රේක් එකක් වුනොත් ෆිල්ම් වල ටීවී සීරියස් වල පෙන්නනව වගේ ඇමරිකාවට නෙමේ, බේරෙන්න වැඩි අවස්ථාවක් තියෙන්නෙ මුහුදෙන් වටවුනු ලඞ්කාව හෝ ලඞ්කාවටත් වඩා පොඩි දූපත් වල මිනිස්සුන්ට කියල ඉගෙන ගත්ත :D :D

    වෙන ලෝක වල ජීවයට සුදුසු පරිසර තත්ත්ව තියෙන ප්‍රදේශ හොයාගත්තොත් ඒවට කෙලින්ම යානා යවල ඒ පරිසර දූශණය නොකරන්න ලෝකෙ පුරා විද්‍යාඥයො ප්‍රතිපත්තියක් සම්මත කරගෙන තියෙනව කියල දැනගත්ත :shocked: :shocked:

    මතක් වෙන්නෑ තව මතක් වුනොත් දාන්නං :yes: :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තව දවස් 5ක් තියෙනව 2015 ඉවර වෙන්න ඒ කාලේ ඇතුලතදී ලොකු පාඩමක් ඉගෙන ගන්න වෙන බව ෂුවර්. I will update

    ඇයි උඹ එන්ඩ් ඔෆ් සිඞ්හලූස් පච්චෙ ගහගෙන පාරෙ යන්නද හදන්නෙ :baffled: :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොඩි ලමයෙක්ව වුනත් ඕනෙවට වඩා ලං කරගන්න හොඳ නෑ කෙලින්න පුළුවන් කියල ඉගෙන ගත්ත:sorry: :sorry:
    ඔලී කෙලියනෙ ජෝන් ස්නෝට :sorry: :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සීබ්‍රා අස්සය වගේ උඩ පැනල පිටිපස්සෙ කකුල් දෙකෙන් ගහන පාරකිං සිඞ්හයෙක්ව වුනත් මැරෙන්න පුළුවන් කියල ඉගෙන ගත්ත :shocked: :shocked:
    මිනිස්සු අශ්වයො පැද්දට සීබ්‍රාල හීලෑ කරගෙන පදින්නැති වෙන්න ඒක එක හේතුවක්ලු කියලත් ඉගෙන ගත්ත :dull: :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැලීරියන් ස්ටීල් වලිං වයිට් වෝකර්ස්ලව මරන්න පුළුවන් කියල ඉගෙන ගත්ත :shocked: :shocked:
    wights ල ට පොඩ්ඩක් ගිණි තිබ්බත් ටක් ගාල ගිණිගන්න සුලුයි කියල ඉගෙන ගත්ත :yes: :yes:
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මේ අවුරුද්දෙ ඉගෙන ගත්ත ලොකුම පාඩම තමයි
    යමක් කරන්න මුලදි කොච්චර අමාරුයි වගේ දැනුනත් අපි චුට්ට චුට්ට කරනකොට ,අපිට වෙනසක් නොපේද්දිත් කට්ට කාගෙන කරනකොට ඒ ඉලක්කෙට නිකන්ම යනව කියන එක.හරියට everest නගිනව වගේ.පටන් ගන්නකොට මුදුන පේන් නෑ.ඒත් දවසින් දවස මුදුනට තියෙන දුර අඩුවෙලා දවසක අපිට මුදුන පැහැදිලිව පේන්න ගන්නව.අන්න එදා වෙනකන් තමයි අල්ලන් ඉන්න ඔනි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අහ් සන්ස 2015 වෙනකංම හිතාගෙන හිටියටත් වඩා මෝඩියෙක් කියල ඉගෙන ගත්ත :yes: :yes: