2015 ඡනාධිපති කවුද?
2015 දීත් ඡනාධිපති කවුද ? මම නම් හිතන්නේ මහින්ද තුන් වෙනි පාරටත් ගේම දෙයි වගේ .
2015 දීත් ඡනාධිපති කවුද ? මම නම් හිතන්නේ මහින්ද තුන් වෙනි පාරටත් ගේම දෙයි වගේ .


2015 දීත් ඡනාධිපති කවුද ? මම නම් හිතන්නේ මහින්ද තුන් වෙනි පාරටත් ගේම දෙයි වගේ .![]()
තොපි දෙන්නම නෙවෙයි ඒක මට නං බුදු ෂුවර්............මම හිතන්නේ ගොටා ඉල්ලයි වගේ.






මම නම් හිතන්නේ මහින්ද තුන් වෙනි පාරටත් ගේම දෙයි වගේ .තොපි දෙන්නම නෙවෙයි ඒක මට නං බුදු ෂුවර්............
පතිරණයො....කොහෙට ද යකෝ මකබෑවිල උන්නේ මෙච්චර කල්.......![]()

එහෙම වෙන්නේ ඉල්ලන එකා අනුව. මේ පාර සරත් ඉල්ලුවට වැඩක් නැ. පුලුවන් නම් බැසිල්ව ගෙනෙන්..Podu apekshakayek gemata bassoth aniva MR ge chnda walain bagayak wath kadenava![]()
ජෙනරල් ෆොන්සේකා ඉල්ලපු වෙලාවෙ මොනද උනේ?????
methana Mr ta tiyena prasne North wala vote laksha ganak yanne anik kenata,,,eka anik place walin cover karanna amarui...



උබේ අදසත් කියහන්කො, වාන්ගු දාන්නේ නැතුව..ජෙනරල් ෆොන්සේකා ඉල්ලපු වෙලාවෙ මොනද උනේ?????![]()
උබේ අදසත් කියහන්කො, වාන්ගු දාන්නේ නැතුව..ජෙනරල් ෆොන්සේකා ඉල්ලපු වෙලාවෙ මොනද උනේ?????![]()




eka nisa me parath ehema thama wenne. kohomath mahinda me para giyaparata wada adu chanda gannawa. aluth kenekwa genna wenawa mahindawa paraddanna.දාන්නං දාන්නං නිවී හැනහිල්ලේ......උබේ අදසත් කියහන්කො, වාන්ගු දාන්නේ නැතුව..
අනේ මේහ්....උබේ අදසත් කියහන්කො, වාන්ගු දාන්නේ නැතුව..![]()




මම උඹේ ෂෝ අහනවදාන්නං දාන්නං නිවී හැනහිල්ලේ......
මේ සිකුරාද විල්තෙරට ස්ක්‍රිප්ට් එක ලියනව බං.....
අනේ මේහ්....
මගෙන් මුකුත් අහගන්නෙ නැතුව ඉදින්......
රේඩියෝ එකෙන් ගියාට *කට පස්සේ වැදලවත් ගෙන්න ගන්න බෑ
http://www.elakiri.com/forum/forumdisplay.php?s=&daysprune=&f=55කොහොමද ඔක අහන්නේ.. අපිටත් කියහන්කො..