2015 ඡනාධිපති කවුද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    2015 ඡනාධිපති කවුද?

    2015 දීත් ඡනාධිපති කවුද ? මම නම් හිතන්නේ මහින්ද තුන් වෙනි පාරටත් ගේම දෙයි වගේ .:oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    2015 දීත් ඡනාධිපති කවුද ? මම නම් හිතන්නේ මහින්ද තුන් වෙනි පාරටත් ගේම දෙයි වගේ .:oo:

    මම හිතන්නේ ගොටා ඉල්ලයි වගේ.
    තොපි දෙන්නම නෙවෙයි ඒක මට නං බුදු ෂුවර්............:dull:

    පතිරණයො....කොහෙට ද යකෝ මකබෑවිල උන්නේ මෙච්චර කල්.......:growl::growl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දයාම තමයි ආයේ දෙකක් නෑ. නාමල් බේබි තාම පැම්පි අඳින නිසා තව ටික කාලයක් යයි රජ පුටුවට එන්න. මහින්දට පස්සේ ආණ්ඩුව ඇතුලෙම උන්ගේ ලොකු උන් කේස් අදිනවා ෂුවර්. තව අපේ මේ ඉන්න මැටි හරක්, එළදෙන්නු රජතුමාට කෙලෙහිගුණ දක්වලා ඉවර නෑ. :lol::lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තොපි දෙන්නම නෙවෙයි ඒක මට නං බුදු ෂුවර්............:dull:

    පතිරණයො....කොහෙට ද යකෝ මකබෑවිල උන්නේ මෙච්චර කල්.......:growl::growl:
    මම නම් හිතන්නේ මහින්ද තුන් වෙනි පාරටත් ගේම දෙයි වගේ .:oo:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Podu apekshakayek gemata bassoth aniva MR ge chnda walain bagayak wath kadenava :P
    එහෙම වෙන්නේ ඉල්ලන එකා අනුව. මේ පාර සරත් ඉල්ලුවට වැඩක් නැ. පුලුවන් නම් බැසිල්ව ගෙනෙන්..
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63

    methana Mr ta tiyena prasne North wala vote laksha ganak yanne anik kenata,,,eka anik place walin cover karanna amarui...
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    illana kena anuwa wenas wenawa. hari haman kenek wipakshakin awenathan me parath mahinda thama kisisma tharagayak nathuwa. giya para eka kawuda dinne kiyana eka api hamoma dannawane..:rofl::rofl: eka nisa me parath ehema thama wenne. kohomath mahinda me para giyaparata wada adu chanda gannawa. aluth kenekwa genna wenawa mahindawa paraddanna.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබේ අදසත් කියහන්කො, වාන්ගු දාන්නේ නැතුව..
    දාන්නං දාන්නං නිවී හැනහිල්ලේ......
    මේ සිකුරාද විල්තෙරට ස්ක්‍රිප්ට් එක ලියනව බං.....
    උබේ අදසත් කියහන්කො, වාන්ගු දාන්නේ නැතුව.. :frown::frown::frown:
    අනේ මේහ්....
    මගෙන් මුකුත් අහගන්නෙ නැතුව ඉදින්......
    රේඩියෝ එකෙන් ගියාට *කට පස්සේ වැදලවත් ගෙන්න ගන්න බෑ:angry::angry::angry::dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Shirani Bandaranayaka ena kathawak thiyenawa....vigneshwarangeth purna sahaya thiyenawalu....mulika poronduwa....vidhyaka janadhipahi krmaya ahosi kirima.....:nerd::nerd:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දාන්නං දාන්නං නිවී හැනහිල්ලේ......
    මේ සිකුරාද විල්තෙරට ස්ක්‍රිප්ට් එක ලියනව බං.....

    අනේ මේහ්....
    මගෙන් මුකුත් අහගන්නෙ නැතුව ඉදින්......
    රේඩියෝ එකෙන් ගියාට *කට පස්සේ වැදලවත් ගෙන්න ගන්න බෑ
    මම උඹේ ෂෝ අහනව
    6238516.gif