2015 වසරේ ජීවිතේ වැදගත්,සතුටුදායක සිදුවීම
2015 අවුරුද්දත් ඕන් ගෙවිලා ගියා.ඉවරවෙන්න තියෙන්නේ තව දවස් 5ක් වගේ.
මේ අවුරුද්දේ සමහර කෙල්ලෝ,කොල්ලෝ කසාද බදින්නත් ඇති(අනේ වාසනාවන්)
.සමහරු කැම්පස්වලින් අවුට්වෙලා ලොකු ලොකු ඉන්ජිනේරුවෝ,දොස්තර මහත්තුරු,නෝනලා එහෙම වෙන්නත් ඇති.(අපිටත් බෙහෙත් ටිකක් එහෙම ගන්න බැරියෑ.

තව සමහරු මව් පදවිය ලබන්නත් ඇති ......

මව් පදවිය වගේම පිය පදවිය ලබපු අයත් ඇති.

එලේවල් ගෙමක් නැතුව කරන්නත් ඇති(දැන් බයවෙලත් ඇති රිසල්ට් එන්න ලග නිසා)

තව එකී මෙකී නොකී ගොඩක් වටිනා/වැදගත්/සතුටුදායක දේවල් වෙන්ඩ ඇති..
කෝ අපිට කිව්වේ නැනේ...අපිත් කැමති කෙනෙක්ගෙ ලස්සන/සතුටුදායක එවගේම වැදගත් දේවල් දැනගෙන සතුටුවෙන්න..

මේ ත්රෙඩ් එකට එකතුවෙලා අපිත් එක්ක ඒව බෙදාගමු.....

Last edited: