2015 වසරේ සිදුවුනු ජීවිතේ වැදගත්/සතුටුදායක ස&#

2015 වසරේ ජීවිතේ වැදගත්,සතුටුදායක සිදුවීම




2015 අවුරුද්දත් ඕන් ගෙවිලා ගියා.ඉවරවෙන්න තියෙන්නේ තව දවස් 5ක් වගේ.

මේ අවුරුද්දේ සමහර කෙල්ලෝ,කොල්ලෝ කසාද බදින්නත් ඇති(අනේ වාසනාවන්) :P.සමහරු කැම්පස්වලින් අවුට්වෙලා ලොකු ලොකු ඉන්ජිනේරුවෝ,දොස්තර මහත්තුරු,නෝනලා එහෙම වෙන්නත් ඇති.(අපිටත් බෙහෙත් ටිකක් එහෙම ගන්න බැරියෑ.:cool::cool:
තව සමහරු මව් පදවිය ලබන්නත් ඇති ......:):)
මව් පදවිය වගේම පිය පදවිය ලබපු අයත් ඇති.:):)
එලේවල් ගෙමක් නැතුව කරන්නත් ඇති(දැන් බයවෙලත් ඇති රිසල්ට් එන්න ලග නිසා):P:P

තව එකී මෙකී නොකී ගොඩක් වටිනා/වැදගත්/සතුටුදායක දේවල් වෙන්ඩ ඇති..

කෝ අපිට කිව්වේ නැනේ...අපිත් කැමති කෙනෙක්ගෙ ලස්සන/සතුටුදායක එවගේම වැදගත් දේවල් දැනගෙන සතුටුවෙන්න..:):yes:;):cool:


මේ ත්‍රෙඩ් එකට එකතුවෙලා අපිත් එක්ක ඒව බෙදාගමු.....
:)









 
Last edited:
  • Like
Reactions: sat_12

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    සතුටු
    car එකක් ගත්තා
    හරකෙක් නිදහස් කළා
    දුප්පත් ළමයින්ට කොපි පොත් පෑන් අරං දුන්නා
    ප්‍රොමෝෂන් එකක් ලැබුනා
    පඩි වැඩි උනා
    බෝනස් එකක් ලැබුනා
    MPhil එක පටන් ගත්තා
    EIS පටන් ගෙන අවුරුද්දක් උනා

    දුක
    අවුරුදු 9.5 මගේ හොඳම යාළුවා වෙලා හිටිය බව්වා මැරුණා :(
    කාර් එක accident උනා (දුකක් නම් නෑ හැබැයි)


    දැනට මතක ඔච්චරයි. මතක් උනොත් තව දැන්නම්
     
    සතුටු
    car එකක් ගත්තා
    හරකෙක් නිදහස් කළා
    දුප්පත් ළමයින්ට කොපි පොත් පෑන් අරං දුන්නා
    ප්‍රොමෝෂන් එකක් ලැබුනා
    පඩි වැඩි උනා
    බෝනස් එකක් ලැබුනා
    MPhil එක පටන් ගත්තා
    EIS පටන් ගෙන අවුරුද්දක් උනා

    දුක
    අවුරුදු 9.5 මගේ හොඳම යාළුවා වෙලා හිටිය බව්වා මැරුණා :(
    කාර් එක accident උනා (දුකක් නම් නෑ හැබැයි)


    දැනට මතක ඔච්චරයි. මතක් උනොත් තව දැන්නම්
    jayawewa mcn.. 2016 th elakiri awuruddak wewa umbata ..
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    ජීවිතේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා මේ අවුරුද්දේ..ජීවිතේ පලවෙනි පාරට ලේ දන්දීමක් කරා.මර සතුටුයි හිතට එක ගැන..:)