2015 A/L කරපු අය සෙට් වෙන්න බඩු එනවා

:rofl:ඔය අහුවෙන්නේ ඉස්කෝලෙ යන පොඩි උන්

කෝ බන් මේ සැරේ කරපු වුන් නැද්ද බන්

මුන් විභාගෙට තිවුන දවස් වල මේකමයි

දැන් එකෙක් හොයන්න නෑ

කලින් සැර වල වගේ ත්‍රෙඩ් එකක් දාන්නවත් එකෙක් නෑ

මේකට සෙට් වෙයල්ලා ඉන්න වුන්

මේක ඔපිසියල් එක

ප.ලි. - ඔව් ඔව් උබලා එහෙම හිතන් ඉදපල්ලා
ඒක හොදයි :P :P
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
Podi Silva - පොඩි සිල්වා;19511212 said:
කෝ බන් මේ සැරේ කරපු වුන් නැද්ද බන්

මුන් විභාගෙට තිවුන දවස් වල මේකමයි

දැන් එකෙක් හොයන්න නෑ

කලින් සැර වල වගේ ත්‍රෙඩ් එකක් දාන්නවත් එකෙක් නෑ

මේකට සෙට් වෙයල්ලා ඉන්න වුන්

මේක ඔපිසියල් එක

ප.ලි. - ඔව් ඔව් උබලා එහෙම හිතන් ඉදපල්ලා
ඒක හොදයි :P :P

:P වයිට් වෝකර් තමයි ඉස්සෙල්ලම අල්ල ගන්න ඕන
 
ඉන්නවෝ... අඩේ අද රෑ එවයිද ? හෙට හවස එවයිද?

රෑට දාවි නේද
ඔක්කොම එක සැරේට බලනකොට සර්වරේ ඩවුන් වෙන හින්දා

මොකෝ බඩු ටික පැක් කරගත්ත ද

:P වයිට් වෝකර් තමයි ඉස්සෙල්ලම අල්ල ගන්න ඕන

ඌ කැම්පස් නේද

ko ban tama news ekakwath nane..

අද රෑ එනවලු පුටේ
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අම්මට හුඩු මාත් ලිව්ව අද රෑ එනවලුද :baffled: :baffled:
ටොයියයි anti bbs වයි හොයාගෙන වරෙං උන් දෙන්නත් ලිව්ව :sorry: :sorry:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පේල් වෙන උන් හෙට සෙට් වෙන්න ටොයියයි ඇන්ටි බී බී එසුයි මායි බොනව අපි දුක බෙදාගමු :sorry: :sorry:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පේල් වෙන උන් හෙට සෙට් වෙන්න ටොයියයි ඇන්ටි බී බී එසුයි මායි බොනව අපි දුක බෙදාගමු :sorry: :sorry:

එන උන් එක්කො බොන්න අරං වරෙල්ල නැත්තං සල්ලි අරං වරෙල්ල :angry: :angry:
ගිය පාරත් දෙන්නෙක්ම නිකං ආව හැම අවුරුද්දෙම මෙහෙම පේල් වෙන පේල් වෙන එකාට නිකං බොන්න දෙන්න බෑ :angry: :angry:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
එන උන් එක්කො බොන්න අරං වරෙල්ල නැත්තං සල්ලි අරං වරෙල්ල :angry: :angry:
ගිය පාරත් දෙන්නෙක්ම නිකං ආව හැම අවුරුද්දෙම මෙහෙම පේල් වෙන පේල් වෙන එකාට නිකං බොන්න දෙන්න බෑ :angry: :angry:

:lol::lol::lol: