උඹ කටු දැම්මද?
බලන්න වුනේ නෑ බන්. එක්සෑම් තිබ්බ සතියක්. ඊට පස්සෙ වෙන වෙන වැඩ ටිකක් සෙට්වුනා.. ඊයෙත් 1.30 නිදාගන්නකොට. අද තමා නෝමල් තත්වෙට ආවේ..![]()
කටු කිව්වට නඩු බන්. ෆට්ට සීන් ටිකක් කෑවේ. වනේ වන හතුරෙක්ටම වෙයන් මේ වගේ නඩු

කොහොමද exam? 

උඹ කටු දැම්මද?
බලන්න වුනේ නෑ බන්. එක්සෑම් තිබ්බ සතියක්. ඊට පස්සෙ වෙන වෙන වැඩ ටිකක් සෙට්වුනා.. ඊයෙත් 1.30 නිදාගන්නකොට. අද තමා නෝමල් තත්වෙට ආවේ..![]()

කොහොමද exam? 

බයික් මොකටද යකෝකාර් දෙකක් තියෙන්නේ. එලවපං හෙල්මට් දාන්
![]()
- නෑ බන් . . S300 එකක අඩුව දැනෙනවා මාර විදියට . .දැනට ට්‍රයි කරේ MAP sensor එකේ සිග්නල් එක වෙනස් කරන එක . . යන්තන් ස්ටාර්ට් වුනා . . . පැදලා බලන්න බැරි වුනා . . . මේ weekend එකේ ට්‍රයි කරන්න ඔ්නි. . .


- නෑ බන් . . S300 එකක අඩුව දැනෙනවා මාර විදියට . .දැනට ට්‍රයි කරේ MAP sensor එකේ සිග්නල් එක වෙනස් කරන එක . . යන්තන් ස්ටාර්ට් වුනා . . . පැදලා බලන්න බැරි වුනා . . . මේ weekend එකේ ට්‍රයි කරන්න ඔ්නි. . .




මාත් 7.30ට වගේ එන්න බැලුවේ මෙහෙන්..අනේ උට නටන්න කියපන් බන්. දන්නවා නෙහ් ඕක clz එන වෙලාව.කටුබැද්දෙන් සෙට් වෙලා යමන්. බෝතල් පත්තර කාරය වගේ බස් එකේ එන්න බෑ බන්. දැනට 3ක් හම්බුනා. ඊට වැඩිය උනොත් නම් කාර් එකේ එන්නේ. සෙට් වෙලා යන්. උදේට යන්න ගියාම තමා ඉතින්
![]()

මාව මල විකාරයක් වගේ පෙනේවී එතකොට..බයික් මොකටද යකෝකාර් දෙකක් තියෙන්නේ. එලවපං හෙල්මට් දාන්
![]()



කටු කිව්වට නඩු බන්. ෆට්ට සීන් ටිකක් කෑවේ. වනේ වන හතුරෙක්ටම වෙයන් මේ වගේ නඩුකොහොමද exam?
![]()


මේ අවුරැද්දේ නුවර එලියේ රෝඩ් රේස් එකට ගිහින් එන ගමන් කාර් එක හෙල්මට් දාන් එළවලා පට්ට අාතල් එකක් ගත්තා . . .

තේරුනා... එල එල.
ඇත්තටම බන් arduino එක අපි හරියට මයික්‍රොකන්ට්‍රෝලර් එකක් ප්‍රෝග්‍රෑම් කරලා දුවනව වගේ නෑ. ඌ ඇත්තට ළමයි හතර පස් දෙනෙක් බලාගන්න ගමන් අපේ වැඩ ටික කරනවා වගේ තමා කරන්නෙ. සරලව ලියන්න පුලුවන් වුනාට අපි ලියන කෝඩ් එක යටින් තව ඉන්ස්ට්‍රක්ෂන්ස් බර ගානක් රන් වෙනවා. ඒ නිසා අවුල් යන තැන් තියනව.(ටයිමින් බොහොම වැදගත් තැන් එහෙම) ඒ වගේම arduino සොෆ්වෙයා එකත් පිස්සු කෙලින වෙලාවල් තියනව. ඒවා කල්පනාවෙ තියන් කරපන්. අවුලක් ආවොත් අහන්න..![]()
අඩේ එල නෙහ්. අර කාර් රේස් පදිනකොට දාන ඒවා වගේ ඒවාද, නැත්නම් නිකම් එකක්ද fullface![]()
Raspberry pi එකක් ගන්න බැලුවේ . . .
බේසික් ඉලෙක්ට්‍රොනික් ටිකත් ඉගෙනගනින් මචන් ඒව නැතුව මොකුත්ම කරන්න බෑ. අපේ එවුන් එහෙම ලොකු ලොකු වැඩ කරන්න ගිහිල්ල ඇනගන්න ඒවගෙන් තමා.
මාත් 7.30ට වගේ එන්න බැලුවේ මෙහෙන්..මාව මල විකාරයක් වගේ පෙනේවී එතකොට..
![]()





කාර් එක ටිකක් හරහට වගේ නැවතුනේ. කලින් එක වගේ මැනුවල් උනා නම් හන්ද්බ්රෙක් ඇදල ගහනවා drift එකක් 

ප්‍රතිඵල ආවම තමා කියන්න වෙන්නේ..
හිටු හිටු කාගෙන එන්න ඕනේ ත්‍රෙඩ් එක.![]()


නෝමල් ෆුල්ෆේස් බන් . . . රේස් එකක් තියෙන ටවුන් එකක Straight Exhaust කරපු කාර් එකක් හෙල්මට් දාලා පදිනකොට තියෙන අාතල් එක පට්ට යකෝ . . .
අපේ කලින් කාර් එකේ silencer එක engine එක ගාව තියෙන පොඩි ටැංකිය ගාවින් කැඩිලා. මන් සද්දේ අහන්න ආසාවට සති දෙකක් දිව්වා යකෝ.
මැනුවල් නිසා රේස් කාර් එකක් පදිනවා වගේ. 80 පන්නල වගේ යනකොට සුපිරි. ඇතුලේ කතා කරන එකක් වත් ඇහෙන්නේ නැහැ. කොච්චර පාරේ එකෙක් පෙන්න ඉන්නේ අදුරන උන් වාහනේ සද්දෙට කන රිදෙනවා කියල.
ඒ දවස් වල යන්න බලන්නෙම high speed 
