2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්!

chatuwa

Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මගෙ යාලුවෙක් වැඩකරන තැන මේකක් තිබුනා බන්, මන් දවසක් යාලුවත් එක්ක රවුම ගියා, පට්ට වහානේ මචං, අවුලකට තිබුනෙ යන යන තැන යාලුව අතින් කර්බ් එකේ වදින එක තමයි බන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,763
    113
    mahinda innakam owa ganna ba :( MY3 awahama balamu i8 ekak wath ganna

    8971011.jpg
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඕව ගන්න සල්ලි කෝ බන්?

    තියෙන ලඩිය හොන්දයි බන්