2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    RePost බුවා;19430355 said:
    එතකොට බිලත් එකතු වෙනවනේ බන්,
    පෙරේද කැවා,
    ඉදිඅප්ප 20යි, පරිප්පු, මස් කාරී, සම්බෝල,,,
    200යි,,,,
    ඉදිඅප්පයක් 10ක් වෙනවා හොදි එක්ක,,,:eek::eek::eek:
    ​

    :rolleyes::rolleyes::rolleyes:
    ඉඳි ආප්ප 95යි . . .
    පරිප්පු, අර්තාපල්, ෆිෂ් කරි
    රු 510.00
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කාලෙකින් ආවා සිංහලුනි රේඩියෝව අහන්න.. :yes::yes:

    2j5xekz.jpg
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කිරි හොදි එක බෑග් එක ගලවන්න ගිහින් හැලුන කියයල්ලකෝ ඇඟේ... :oo:

    සරමේත් වැටුනද?
    එහෙනම් දැන් කිරි හොද වල ඇලපිලි පාපිලි මාරු වෙලා ඇත්තේ,,,,
    ​
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,534
    908
    113
    ගම්පහ
    RePost බුවා;19430408 said:
    මාත් මුල කලේ ආසම නැ..
    පස්සේ කාලේ සින්දු වල ලිරික්ස් කියවන්න ගත්තා,,,
    එතකොටයි අස හිතුනේ,,,,
    මේ සින්දුවේ කිසි අවුලක් නැ මචන්,,
    dr. dre, ස්නුප් ඩෝග් වගේ උන්ගේ ඒවානම් බැ තමා,,,
    ​

    කවුද ඩෝ ඇමිනෙම්ට එක එක කියන එකා:angry::angry:​