2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
වැඩ නැති වෙලාවට එළකිරියේ තමයි...;)
බුකියේ මෙලෝ රහක් නැහැ බං..
මේකේ ෆේක් එවුන් දෙන ෆන් නිසා යන්න හිතෙන්නෙත් නැහැ බං වැඩට...:lol:



අද හවසත් ගියා මාර ආතල් එකක්...පවුලක් පිටින් ඇවිත් ත්‍රෙඩ් දාල තිබ්බා :lol::lol:
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19461924 said:

    හැබැයි එක නම් වෙන්න පුළුවන්...
    tuzki-bunny-emoticon-016.gif
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19461910 said:
    අඩේ ලැබූ ගෙඩියා ස්පා එකකද බන් වැඩ කරන්නේ?

    විදුලි බල මණ්ඩලේ බං....
    දෙසැම්බර් 17 ITN නිව්ස් බැලුවද බං...
    ජනාධිපතිතුමා අපේ පත්වීම් ඉස්තිර කළා...
    ඒ නිසා වැඩ වැඩි...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    RePost බුවා;19461933 said:

    පවුලක්?
    අඩේ දැන් පවුල් පිටින් බහිනවද?


    නැතුව..:lol::lol:

    පොඩ්ඩක් බලපන්කෝ..දුවගෙ අතින් අල්ලලා කියල ඇවිත් තිබ්බා...දුවයි, අම්මයි , තාත්තයි, කෙල්ලගෙ කොල්ලයි,,,ෆේක් ලෝකයයි බං:lol::lol::lol::lol: