2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අමරසිරි පීරිස් මහතා ගයනා කරන මෙම ගීතය ධම්මික බණ්ඩාර මහතාගේ රචනයක්. මෙම ගීතයට පාදක වෙන්නේ එක්තරා ගයකයෙක්ගේ අත්දැකීමක්. මෙය ධම්මික බණ්ඩාර මහතා පවසන විදිහට එම ගායකයා විසින් පවත්වාගෙන ගිය සංගීත පන්තියකට පැමිණි ගැහැණු ලමයෙක් කෙරෙහි බැඳුනු ආදරයක් නිසා ලියවුනු ගීයක්. එම ගැහැණු ළමයට වඩා ගායකයා වයසින් ඉතා වැඩි නිසා තම ආලය සඟවාගෙන ජීවත් වීමට ඔහුට සිදු වුණා.

    දිනක් ධම්මික මහතා එම ගායකයා හමුවීමට ගිය විටෙක ඔහු මත්පැන් පානය කරමින් ඉඳ තිබෙනවා. ධම්මික මහතා දැකල ඔහු අඩමින් කිව්වලු, ගැහැණු ළමයා විවාහ වන බව කියල බුලත් දීල පිටත්ව ගියාලු. ඔහු දරාගන්න බැරි දුකෙන්ලු හිටියේ. මේ සිද්ධිය ගැන ධම්මික මහතා ලිව්වා ගීතය තමයි මගේ පුංචි රෝස මලේ....
    :):)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    අනේ ඔයා හරි තරුණ එක්කෙනා නෙ :lol:

    aaawaaa aaawaaaaa man aawaaa
    m04104.gif
    :shocked:ඇගී උයා කොහේ යන ගමන්ද
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    හ්ම්හ්ම්හ්ම්හ්ම්හ්ම් ::love::love::love::love::love: හ්ම්හ්ම්හ්ම්හ්ම්හ්ම්​
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අමරසිරි පීරිස් මහතා ගයනා කරන මෙම ගීතය ධම්මික බණ්ඩාර මහතාගේ රචනයක්. මෙම ගීතයට පාදක වෙන්නේ එක්තරා ගයකයෙක්ගේ අත්දැකීමක්. මෙය ධම්මික බණ්ඩාර මහතා පවසන විදිහට එම ගායකයා විසින් පවත්වාගෙන ගිය සංගීත පන්තියකට පැමිණි ගැහැණු ලමයෙක් කෙරෙහි බැඳුනු ආදරයක් නිසා ලියවුනු ගීයක්. එම ගැහැණු ළමයට වඩා ගායකයා වයසින් ඉතා වැඩි නිසා තම ආලය සඟවාගෙන ජීවත් වීමට ඔහුට සිදු වුණා.

    දිනක් ධම්මික මහතා එම ගායකයා හමුවීමට ගිය විටෙක ඔහු මත්පැන් පානය කරමින් ඉඳ තිබෙනවා. ධම්මික මහතා දැකල ඔහු අඩමින් කිව්වලු, ගැහැණු ළමයා විවාහ වන බව කියල බුලත් දීල පිටත්ව ගියාලු. ඔහු දරාගන්න බැරි දුකෙන්ලු හිටියේ. මේ සිද්ධිය ගැන ධම්මික මහතා ලිව්වා ගීතය තමයි මගේ පුංචි රෝස මලේ....

    හොරෙන් අහගෙන ඉන්නෙ....
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නැතුව..:lol::lol:

    පොඩ්ඩක් බලපන්කෝ..දුවගෙ අතින් අල්ලලා කියල ඇවිත් තිබ්බා...දුවයි, අම්මයි , තාත්තයි, කෙල්ලගෙ කොල්ලයි,,,ෆේක් ලෝකයයි බං:lol::lol::lol::lol:

    මම රේඩියෝ අහන්න හිතාගෙන ලොග් වුනේ මේ ත්‍රේඞ් දැකලා ඒකත් අමතක වුනා කියහන්කෝ :lol::lol:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දැන් අවුරුදු 40කට විතර කලින් වෙන්න ඇති :lol:
    අන්න ඔයාගෙ සිංදුව යනව වියපත් බඹරා :rofl:

    මම?
    වියපත් බාබරා??
    අපොයි,,,,
    එහෙනම් එහෙමත් කිවා නේද මට,,:frown::frown::frown:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :eek:
    මාව කන්න එපා :no:

    :lol: :P

    මම උබ දාපු සෝලර් පැනල් සීන් එක දැක්ක ඒකට කීයක් විතර ගියාද බන්...සෙල් එකක් කීයද විස්තර ටිකක් දාපන්කො...

    :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගේ පුංචි රෝස මලේ
    මමයි නුඹේ වියපත් බඹරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා...

    කළුවර රෑ සඳක් වගේ
    අහසේ නුඹ ඉන්නවනම්...
    ආසයි මම නොකී කවිය
    නුඹට කියන්න...
    තරහක් නැහැ නුඹ බැස යන්න...

    මගේ පුංචි නවාතැනේ
    ඇවිදින් සැරි සරනවනම්...
    ආසයි මං කවුළු පියන්
    ඇරලා තියන්න...
    තරහක් නැහැ නෑවිත් ඉන්න.

    දම්මික බණ්ඩාර සර්ගේ රචනාවක්....කුරුනෑගල,

    සංගීතය ඩැනිස්ටර් පෙරේරා, ඒත් කුරුණෑගල....