අද පිටු 100 ගහමු.. ටැග් නොගහා කමෙන්ට් කරලා සප් එකක් දෙන්න !![]()














එනවා බං එනවා..
මූට බෑ එහෙම අපිව දාලා යන්ට![]()

බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත්මල්
ගොතනු මැන ලදුනේ...............
සංසර සිහිනේ............
වැහි පබලු යට රග මඩල මැද
ඔබේ දෑතේ තුරුලු වෙන්නට
බිසෝ හැරගිය ලසෝ රග හල අමාවක අදුරේ...
නොඑනු මැන ලදුනේ..........
බලා වැලපෙමි නෙලා ගනු බැරි


