යාලුවෙක් ලව් සීන් එකක් නිසා වහබීලා නැති වුනා බං![]()
මගෙත් , අපි AL කරන කාලේ exam එක පෙනී පෙනී මු එල්ලුණා 
යාලුවෙක් ලව් සීන් එකක් නිසා වහබීලා නැති වුනා බං![]()
මගෙත් , අපි AL කරන කාලේ exam එක පෙනී පෙනී මු එල්ලුණා 
උඹට හදත් එක්ක මොකක් හරි අවුලක් තියෙනවා නේදමුගේ පසුබිමෙන් ඇහෙන ෆ්ලුට් පාරට සද මෝල් වෙනවා... ඒක මතකයන් අවුස්සනවා...![]()

දැනටමත් විදවමින් ඉන්නෙ![]()
මට හැදුනේ මාසෙකට විතර කලිං... දැං වැඩට ගිහිං ආවාම වොශ් පාරක් දාලා කෙලින්ම මේකට සෙට් වෙනවා නේහ්..කන්නේ හැමදාම 11 පැනලා..සිංහල බෙහෙත් ගන්න මල්ලි. හරියන්නම දෙනවා. ඔය කැද වර්ග එහෙම තියනවා. මගේ යාලුවෙකුටත් හොදටම වැඩිවෙලා තිබිලා හොද වුනා.


අයියේ ඔයා අරවා ප්රින්ට් කලාද ?සිංහල බෙහෙත් ගන්න මල්ලි. හරියන්නම දෙනවා. ඔය කැද වර්ග එහෙම තියනවා. මගේ යාලුවෙකුටත් හොදටම වැඩිවෙලා තිබිලා හොද වුනා.

ලියමු ලියමු..ඔබ හට අත පොවනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා
අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුද ගෙවමු ලංකා
ගොඩ දිය අහසේ හැමතැනැ ඔබගේ නම කියවමු ලංකා
අවසනැ ඔබට මැ පොහොරට මේ කය මෙහි මැ හොවමු ලංකා
මාර පද ටික. මොකද කියන්නේ දිනූෂ මල්ලි ලියමුද මේ වගේ සිංදුවක්![]()

මට හැදුනේ මාසෙකට විතර කලිං... දැං වැඩට ගිහිං ආවාම වොශ් පාරක් දාලා කෙලින්ම මේකට සෙට් වෙනවා නේහ්..කන්නේ හැමදාම 11 පැනලා..
උදේටත් එහෙමයි![]()


මගෙත් , අපි AL කරන කාලේ exam එක පෙනී පෙනී මු එල්ලුණා
![]()
ඌ හරි හොද කොල්ලා. 